ලාඕ ගුවන් සේවයට අයත් යානයක් තායිලන්තයේ පාක්ස්හි දකුණු ප්‍රදේශයේ පිහිටි වියන්ටියානේහිදි අනතුරට පත්වූ බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
අනතුරට පත් වන මොහොතේ එහි මගීන් 44 දෙනෙකු සිටින්නට ඇතැයි එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දකුණා ලාඕසයේ චම්පාසක් පළාතේ ගුවන් තොටුපොලින් යානය ගමන් අරඹා කිලෝමීටර අටක් පමණ දුරක් යද්දී මේ අනතුර සිදුව ඇතැයි ලාඕස බලධරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, හැමදාම ඇහෙන්නේ දුක හිතෙන දේවල්මයි. (නි)
අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. මියගිය සියලු දෙනාම සුගතිගාමී වෙත්වා! (නි)
සැමට නිවන් සුව! (නි)
මොනවා කරන්නද නිවන් සුව පතමු (ස)
ඔය දකුණු ආසියානු කලාපයේ රටවල් වල ඇති කුඩා ප්‍රමාණයේ ගුවන් සමාගම් පිලිබදව කිසිම විශ්වාසයක් තැබිය නොහැක. මන්ද ඔවුන්ගේ ගුවන් යානා නඩත්තු කටයුතු වල ප්‍රමිතිය, විශාල ගුවන් සමාගම් සමග සැසදීමේදී ඉතා පහල මට්ටමක තිබීමයි. (අ)