ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ (26) අති උත්කර්ෂවත් අන්දමින් පැවැති ඉන්දීය ජනරජ දින විශේෂ උත්සවයේ ප්රධාන අමුත්තිය වූ තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත්රා, අග්රාහි ටාජ් මහල නැරැුඹීමට ද අමතක නොකළාය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ පුදුම අටෙන් එකක්වූ, ආදරයේ විශිෂ්ට සංකේතයක් විදහා දක්වන, තනි සුදු කිරි ගරුඬින් තැනූ ටාජ් මහල ඉදිරියේදී ගත් මේ ලස්සන පිංතූරය තායිලන්ත අගමැතිනියගේ පුද්ගලික පිංතූර පොතේද විශේෂ ස්ථානයක් ගන්නා බව නිසැකය.