තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා පෙරේදා (31) මදුමාලායි අලි අනාථාගාරයේ හදිසි සංචාරයකට ගිය අවස්ථාවේදී ඇය අලි පැටවකුගේ ප්රහාරයකට ලක් වූවාය.
මහ ඇමැතිනී ජයලලිතා මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ එම අලි පැටවාට කෑම කැවීමට ගිය අවස්ථාවේදීය.
අවුරුදු දෙකක් වයසැති එම අලි පැටවා පළමුවෙන් මහ ඇමැතිනිය තල්ලූ කිරීමට පටන් ගෙන ඇති අතර ඉන්පසු ඌ ප්රචණ්ඩකාරී වී ඇත.
එම අවස්ථාවේ ඇය වටකරගෙන සිටි ආරක්ෂක නිලධාරීන් වහා ඇය අලි පැටවාගෙන් බේරා ගෙන එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් ඇත. අලි පැටවාගේ ප්රහාරයෙන් මහ ඇමැතිනියට කිසිදු අනතුරක් සිදු නොවිණි.
චෙන්නායිහිදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ලංකාවෙන් යවපු අලි පැටියද දන්නෙ නැහැ (නි)
අලියා අහවලාගේ නායකයද දන්නෙ නැහැ (නි)
අලියා මම උනානම්
කව්ද මේ වීර ? මම ළග හිටියොත් දෙනවා කන පැලෙන්න එකක්. (නි)
වැද්දන්ගේ රටේ ඉඳගෙන වැද්දන්ට අපහාස පොජ්ජ කරන්න එපා. (නි)
වීරට නම් ඉන්දියානු සම්භවයක් නැති හැඩයි. (නි)
අපරාදෙ යන්න දුන්නේ. (නි)
ජයලලිතා ඇවිදිනවා දැක්කම අලි කුලප්පු වෙනවා කොහොමත්. (නි)
අලි හදවතටත් ඇත්ත දැනිලා වගේ (නි)
මොහොමඩ් විමල්,වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැත්නම් මන් දාන අදහස් වලට විරුද්ධ අදහස් දැමීමෙන් වලකින්න.ඔබ ඔබේ බන පිළිපදින්නේ නැතිබව පෙනෙන්නේ.ඔබ වදිබන කියන්නෙක් කියල ලෝකෙට පෙන්නන්න එපා."ඔවා දෙනු පරහට-තමාසම්මතයේ පිහිටා සිට,දුසිරිත දනන් දෙන-ඔවා වැද්දන් කියන බන වැනි" (දී)
තමිල්නාඩුවේ මිනිසුන්ට වඩා අලින්ට දියුණු මොළයක් තිබෙන හැඩයි (නි)
ප්රවේශමෙන් හොදේ... (නි)
අයියෝ මම හරිම සතුටින් කියවන්න ගත්තේ ගොඩක් බලාපොරොත්තු සිතේ තියාගෙන. ඊළග වචනේ.. ඊළග වචනේ... කොතනින්ද ලියා තියෙන්නේ..? මට එහෙම හිතුනා (නි)
සතුන්ටත් මිනිසුන්ගේ හැටි හොදින් දැනෙනවා. අපරාදේ අලි පැටියට තිබුනේ අපේ රටට විනකරන අයව අවසන් ගමන් යවන්න. (ස)
විමල් ඔය හරි මිනිසුන්ට අපහස කරන්න හොඳ නෑ නමුත් මෙයාට කලාට කමක් නැහැ
හොද වැඩේ කියුවාට කමක් නැහැ (දී)
එයාගේ හදවත අලි පැටියාට පෙනෙන්න ඇති (නි)
අය්යෝ අපරාදේ මම අලියෙක් නම් ජයව ගිලිනවා අපේ රටට කරන කෙනෙහිලි වලට කවද හරි දෙවියෝ දෙවි දඩුවම් (දී)
අලියා ගහලා මදි .
ඇති ඔයින් ගියා
පේනවා නේද අලින්ගේ ශකිතිය. (ස)
මේ වීර නම් මිනිසුන්ට සාප කරගෙනමයි ඉන්නේ. වෛරයෙන් වෛරය සන්සිදෙන් නැ වීරෝ.. (ස)
අලි පිහිටයි. (ස)
එකත් එකටම මේ අලි පැටියා ලංකාවට ඥාති සම්බන්ධ කමක් ඇති. (ස)
අහිංසක අලි පැටියට ජයාගේ සයිස් එක දැක්කම හිතෙන්න ඇති අම්මා කියල. ආදරේට ඇඟේ පෙරලෙන්න එන්න ඇත්තේ. (ස)