මූල්‍ය වංචා කළැයි සැකකාරියක ලෙස හැඳින්වූ ඉන්දියාවේ ඒඅයිඒඩීඑම්කේ මන්ත්‍රීනි ශෂිකලා පුෂ්පාගේ සැමියාට හා නීතිඥවරුන්ට චෙන්නායි පක්ෂ කාර්යාලය අසලදී ප්‍රහාරයක් ඉල්ලවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පක්ෂ සාමාජිකයෝ පිරිසක් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඇගේ සැමියා ලින්ගේස්වර තිලගන් නීතිඥවරුන් සිව් දෙනකු සමග ශෂිකලා පුෂ්පාගේ නාමයෝජනා බාරදීමට ඒඅයිඒඩීඑම්කේ පක්ෂ මූලස්ථානයට යද්දී එම සිදුවීමට මුහුණ දී ඇති බවත් කියති.
මියගිය තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවට ශෂිකලා පුෂ්පා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි අපි මේවගේ හොඳ සිරිත් ආදර්ශයට නොගන්නේ (බ)
අපේ අයටත් මෙහෙම තමයි සලකන්න ඕනේ. දූෂණ වංචා තියෙනවානම් (බ)
අපේ ලංකාවේ මිනිස්සු මේ වගේ දුෂණ වංචා තියෙන අයට විරුද්ධව ඉදිරිපත් වෙන්න බයයි. කටින් බතල හිටවනවා විතරයි (නි)
අපේ රටේ ඡන්දදායකයන් දූෂණයට වංචාවට කැමතියි. ඒවාට කප්ගහපු අයව තමයි ඡන්දෙන් තෝරන්නේ! (නි)