කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු බේරා ගැනීමට චින වෛද්‍යවරු සමත් වුහ.
සියෝ බා ඕ නම් බිළිඳා මව සහ මාමලා දෙදෙනෙකු සමග චීනයේ ජියංසු ප්‍රදේශයේ ජීවත් වෙයි.කසල ප‍්‍රතිචකීකරණයෙන් ඔවුහු ජීවත් වෙති. බිළිදාගේ මුහුණට මැහුම් සියයක් පමණ දැමීමට සිදු විය.
බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම වාසනාවක්යයැයි වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් අම්මලා! (නි)
ඒ කාන්තාව දෙන ලොකුම දඩුවම දෙන්න ඕන.හදවටක් නැති මහා පව් කාර ගැහැනේයක්.එම දරුවට ඉක්මන් සුවය ලැබේවා. (අ)
ළමයගේ මුහුණ කාලා හරිම දරුණු මිනිස්සු (ත)
සංසාර ගත වෛරක්කාරයෝ. (ත)
වැරදිලා මනුස්ෂ භාවයක් ලබපු තිරිසනෙක්.ඕවට ඉතින් අපි බනින්න ඕනි නැ.දිට්ට ධර්ම වේදනීය කර්මය පඩිසන් දෙවි.අහිනිගේ අදහසනන් කියල වැඩක් නැ. (අ)
අං තියෙන එලදෙනවත් කිරිබොන පැටියා කොතරම් වද දුන්නත් ඌට අනින්නේ නැහැ. "කොන්ඩේ බැඳපු චීන්නු" කියන්නේ හරකුන්ටත් වඩා අන්තයි කියන එක වෙන්න ඇති. (නදී)
අහන්න, කියවන්න, දකින්න, ලැබෙන්නෙත් අපේ පවටයි, ලොවේ මෙවන් දේවල් නොවේවා. (නදී)
මෙවන් විපත් යලි නොවේවා! (නි)
අපිට ඉතින් චීනෙම පිහිටයි.(නදී)
අන්න අම්මල. චික් විතරක්!(නදී)
කාලි අම්මගේ දුව වෙන්න ඇති.(නදී)
චීන මිනිස්සු හරියට සත්තු වගේ.ඔය මිනිස්සු උන්ගේම මළ දරුවෝ සුප් හදලා බොනවා. දකින තැන කෙල ගහන්නයි තියෙන්නේ.ලෝකේ ඉන්න ජරාම ජාතියක්. (නි)
දරු සෙනෙහසක් නැති අම්මලා... (නි)
දැන් චීනයේ මිනිසුන්ගේ ගුණවත් බවක් නැහැ. මුදල දෙවියන් කර ගත්ත සමාජයක්. දැනට අවුරුදු තුනකට පෙර ලෝකයේ පත්තර වල තිබුන චීනයේ පාරක අවුරුදු 2 ක ළමයෙක් වාහනයකට අහුවෙලා පාරේ වැටිලා ඉන්නකොට අනිත් වාහන ළමයා යට කරමින් ගියා. කවුරුවත් තම වාහනේ නැවැත්තුවේ නැහැ. (නි)
යක්ෂනියක්ය යමරජිදේ ඹය ගැහැණී, යම ලෝකෙට ගියත් කරයි ජීවිත හානී, පෙන්වයි නරුම කම ඹතනත් කරපානී ලෝදිය වැලේ ගිල්වනු මැන ඔය ගෑණී.(නදී)
කෝ එතකොට පැටියගේ තාත්තා? අම්මට විතරද බනින්නේ? (නි)
චීනය කියන්නේ ලංකාව වගේ 60 ගුණයක් විතර ජනගහණය ඉන්න රටක්නේ. නමුත් මේ වගේ සිද්ධි හරිම අඩුයි චීනයෙ. නමුත් ලංකාවෙ පත්තරයක් ගත්තොත් මේ වගේ ඒවා කොච්චර තියෙනවද? (දී)
පපුවත් එක්ක හිරිවැටුනා මේක අහපුවහම. මේ කාන්තාවට නම් හොදක් වෙන්න එපා (දී)
අම්මා කියන නමටත් අවනම්බුවක්.... (දී)
මෝඩ ගෑනු. හිතක් පපුවක් නැද්ද කොහෙද? පුංචි ළමයෙකුට කතුරෙන් අනිනවද? (දී)
බෞද්ධයින් ඉන්න චීනයේ මේවත් වෙනවද? (දී)
කොමියුනිස්ට්කරණයේ ප්‍රථිපල තමයි ඕව. ඔවැනි රටවල්වල ආගම ධර්මය වෙනුවට කොමියුනිස්ට් ප්‍රතිපත්ති වලින් ධනවත් වුවත් මිනිසත්කම අතින් වාසනාවන්ත මිනිසුන් බිහි වන්නේ නැත.(අ)
මේ චන්දි,ඔයලියපුදේ කියවන්නත් අප්පිරියයි ඔය කොහෝමද දන්නේ සුප් හදන කතාවක් ජරා කතා ලියන්නවත් එපා මට පෙන්නේ ඔයාටත් පිස්සුද කොහෙද..,ෂික්.., ඔයානම් !!!! (අ)
අම්මාවරුන්ටත් නිගාවක්! (නි)
මේ කාන්තාව මනසික රෝගයකින් පෙලෙන කෙනෙක්.. කිරි දුන්න කියන එකත් පුදුමයක්. (ස)
ඇන්ටෝ බෞද්දයන් ඉන්න හින්දා වෙන්න ඕනේ මේවා වෙන්නේ, එක දැන් කාටත් පේන දෙයක්.(නදී)
දිල්ෂානි,ඔය වීඩියෝ එක මමත් ඉන්ටර්නෙට් එකේ දැකලා තියෙනවා. ඒ පොඩි ළමයට කවුරුවත් උදව් කලේ නැහැ.අන්තිමට ඒ ළමයා බල්ලෙක් ගානට පාරේ මැරුනා.හැබැයි තවම ලංකාවේ ටිකක් හරි මනුස්සකම රැදිල තියෙනවා. (නි)
රජකාලේ දඬුවම් දෙන්නයි තියෙන්නේ. (ස)
මරන්න එපැයි මේ කරපු වැඩේට.(නදී)
කිරි දෙන අම්මලා හැමෝටම මෙහෙම අද්දැකිමි කොතෙකුත් ඇති. අනේ මෙහෙමත් අම්මලා.(නදී)
අනුමානයක් නැහැ ඔය අම්මා දරුවාට කතුරෙන් මැරෙන්නම අනින්න ඇති. සල්ලි කාර චීනුන්ට මව් කිරි ලීටරය (ලංකා මුදලින් 68400/=)විකුණා මුදල් ලබා ගන්න.(නදී)
මෙයාව ගල් ගහලා මරන්න ඕනි.(නදී)
දරු සෙනෙහසක් නැති තවත් අම්මා කෙනෙක්. මානසික රෝගයකින් පෙළෙනවා වෙන්න ඇති. නැත්නම් කිරි සප්පයෙකුට ඔය වාගේ දෙයක් කරන්න පුලුවන්ද?(නදී)
තුක් විතරක්. නොදකින් මෙහෙමත් අම්මලා.(නදී)
මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ.(නදී)
අනේ දෙයියනේ මොන දරුවද ඔය වැඩේ නොකරන්නේ. ඔය දරුවා නැවත ඔය අම්මට නම් දෙන්න එපා.(නදී)
මෙවැනි පුවත් නොදානවා නම් යෙහෙකි. සමාජ ප්රගමනයට වෙන සෙතක් නැත. (නදී)
ඕක තියෙන්නේ බිලිදා වෙනුවෙන් නෙමෙයිද? (නි)
මානසික රෝගියෙක්ම තමයි. නැත්නම් මිනිස්සු අතින් බැරිවෙලා ඔහොම හැපුනත් ඒ ගොල්ල ගණන් නොගන්න එකේ මේ නොදරුව අතින් වෙච්ච දේට ඔහොම තරහ යයිද? (නදී)
'ඕක තියෙන්නේ බිලිදා වෙනුවෙන් නෙමෙයිද?'(නදී)
පවු චූටි එකා (නි)
යකඩ අම්ම (අ)
මේක පැහැදිලිව මානසික රෝගයක්. සමහර අම්මල ළමයි මරල තියෙනවා කියල මම කියවල තියනවා. හොඳ සිහියක් තියන මනුස්සයෙක් හිතන්නෙවත් නැති දෙයක්නේ කරලා තියෙන්නේ. මගේ දරුවාගේ මදුරුවෙක් කාලා තිබුනත් මටනම් හිතට දුක්යි. (ස)
මෙයාව ගල් ගහලා මරන්න ඕනි. (අ)
මේ ක්‍රමය ලංකාවෙට පමිනෙයි ද ඒහැම එකම අආදර්ශයට ගන්නේ චිනන්නේද (අ)
පවු
යක්සනියෙක්ද,මෙහෙම දෙයක් කරන්න,මට මතක් උනේ ,මගේ ලොකු පුතා පුංචි කාලේ කිරිබිල බඩ පිරුණම එය මගෙත් ඔහොම විකනවා .මම උයී,කියන විට මහා හයියෙන් හිනා වෙනවා ඊට පසේ එය එක හැමදාම කරලා ,අපි දෙන්නම හිනා වෙනව.., ඔන්න ඔහොමයි අපි දරුවෝ හැදුවේ (අ)
අහම්බෙන් වෙන්නඇති හම්බවෙන්න ඇත්තේ (අ)
අනේ මේ වගේ අම්මලා. (අ)
ලංකාවට එවන්න පළාත් සභාවට තරග කරන්න සුදුසුයි (අ)
අම්මෙක් නෙමෙයි මේ. (ස)
ලොව සිටින නපුරුම, කාන්තාවන් ඉන්නේ චීනයේ, මේ රුපය මම බැලුවේ නැහැ මට බලන්න බැහැ, මටත් සති 7ක දරු පැටියෙක් ඉන්නව, හදවත නැවතුනා වගේ දැනුනා, අසරණ දරුවට ජීවය ලැබේවා... ! (ස)
කොච්චර අදහස් තිබ්බත් අචිනිගේ අදහස විතරයි අදට ගැලපෙන විදියට පිළිගන්න පුළුවන් එකකට තියෙන්නේ. සුබ පැතුම් අචිනි.(නදී)
මගේ හදවත් නැවතුනා වගේ. (ස)