ඇමෙරිකාව ද ඇතුළත් වන කලාපීය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළ බව වෙනිසියුලා නායක හියුගෝ චාවේස් පවසයි. චාවේස් මේ බව කියා සිටියේ පිළිකාවට ප්රතිකාර ගැනීමට කියුබාවට ගොස් යළි වෙනිසියුලාවට පැමිණි අවස්ථාවේදීය. කලාපීය මානව හිමිකම් මණ්ඩලය ඒක පාර්ශවීය ආයතනයක් යැයි ද චාවේස් චෝදනා කරයි. වෙනිසියුලාව ඉන් ඉවත් කර ගැනීමට තීරණය කළේ එම නිසා යැයි ද චාවේස් වැඩි දුරටත් පවසා ඇත.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd