ඉන්දියාවේ ජර්කාන්ද් ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් බස් රියක් පෙරේදා (21) මාවෝ කැරැලිකරුවන් විසින් අටවනු ලැබූ අධි බලැති බිම් බෝම්බයකට හසුවීමෙන් එහි ගමන් කළ නිලධාරීන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බිම් බෝම්ය පුපුරා ගියේ පෙරේදා උදෑසනය. බෝම්බයට හසුවී බරපතළ ලෙස තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු රෝහල් ගත කළ බව ජර්කාන්ත් පොලිස්පති ජී.කේ. රාත් මාධ්‍ය හමුවේ පැවැසීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd