පිළිකා රෝගයකින් මියගිය සිය සැමියාගේ අවසන් කටයුතු නොකොට නිවසේම එම දේහය එම්බාම් කොට, රහසිගතව තබා ගනිමින්ද, තවද එම සිරුර හොඳින් පිරිසිදු කරමින්ද, ආදරයෙන් රැක බලාගත් චෝ නැමති කාන්තාවක පිළිබඳව වාර්තාවේ.
මිය ගිය තැනැත්තාගේ බිරිඳගේ වයස අවුරුදු 47කි. ඇය දකුණු කොරියා කාන්තාවකි. දකුණු කොරියාවේ සෝල් අගනුවර පොලීසිය පවසා සිටියේ මෙම දෙපළ ඉංග්‍රීසි ඛෙහෙත් ද්‍රව්‍ය අළෙවිකරණ ෆාමසියක් පවත්වා ගෙන ගොස් යන බවයි.
එකිනෙකා බොහෝම ආදරයෙන් ජීවත්වූ අඹු සැමියන් බවත් කෙසේවුවද මෙම කාන්තාව අත්අඩංගුවට නොගන්නා බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ,දයාබර, ආදරණීය , මෝඩ බිරිඳක්. (අ)
ඇයි පිටිගල අන්තිමට ''මෝඩ '' කියල දැම්මේ ..? (අ)
යථාර්තය සැමවිටම අපට සත්‍යක් ලෙස විශ්වාස කිරීමට නොහැකි මාර්ගයෙන්ම අප වෙත එයි. එහෙයින් ඊට මුහුණ දීම ඉතා අසීරුය.(දිල්)
මෙවෙනි ආදරයක් තියන බිරිදක් ලබන්න වසනා කරන්න ඕන (අ)
අපේ බිරින්දෑ වරුනම් බලන් ඉන්නෙම මිනිහට නරකක් වෙනකල් තියෙන දෙයක් අයිති කරගන්න , ඒ අතින් මේ ගැනු මනුස්සය ශ්‍රේෂ්ටයි (දී)
මානසික ප්‍රශ්නයක් (දී)
පිටබැද්දර ජයා, ඔයාගේ බිරින්දෑවරු එහෙම හිතන එකේ වරදකුත් නැහැ. (අ)
ආදරයට ආදරය කල ගැහැණියක්. එහෙත් අටලෝ දහම හඳුනා නොගත් උත්තරීතර ප්‍රේමවන්තියක්. (ස)
ඕක අපේ කාන්තාවන්ට හොද පාඩමක්.(නදී)
පිටබැද්දර ජයා, ඔබ කියල තියෙන්නේ ඔබ ගැන නේද? මට ඒක විශ්වාසයි.(නදී)
මිනිහ මැරිලා තුන්මාසේ යන්නත් කලින් වෙන මිනිස්සු එක්ක යන අයට නම් පේන්නේ මේක පිස්සු වැඩක් වගේ තමා. ඇගේ ආදරේ තියෙන පිවිතුරු බව මෙයින් පෙනෙනවා.(නදී)
එම්බාම් නොකර සලකන්න බැරිවෙයිද මන්ද ..(අ)