පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චියේ හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) සවස බෝම්බයක් පුපුරා ගියේය. ඊට හසුවීමෙන් හමුදා සෙබළු 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 16 දෙනෙක් තුවාල ලැබූහ. එම පිරිස කඩිනමින් රෝහල් ගත කළ බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.
ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ, කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් හිතවාදී සටන්කාමී කල්ලියක් විසින් යැයි කරච්චි පොලිසිය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ෆාතිමා අබ්දුල්ලා සහ වීර එකම බල්ලා බුරුව යෙදුම් යොදපු නිසා මට පොඩි සැකයක් අවා, මේ බල්ලා සහ බුරුවා දෙන්නම එක්කෙනෙක් ද ? තොප්පිය හරි නම් දාගත්තට කමක් නැහැ.(නදී)
අල්ලාහ් සර්වබලදාරි වුවත්,උන්වහන්සේගේ කැමැත්ත අනුව සියල්ල සිදුවුවත් බින්ලාඩන්,ගඩාෆි,සදාම් වැනි මුස්ලිම් අධිරාජ්‍යයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ අයව බේරාගැනීමට නොහැකිවීම අපට අදටත් ඇත්තටම ප්රහේලිකාවකි.(නදී)
වීර, ඔයාට නම් ලොකුම අමාරුවක් තියනවා කියලා පේනවා. පුළුවන් තරම් ඉක්මනට ඔය අමාරුව සුව කරගන්ඩ.(නදී)
විමල්,රාජිත,ධර්මපාල වීර ප්රශ්නය ඇසුවේ මුස්ලිම් අපෙන්. ඒ ගැන මුස්ලිම් නොවන ඔබ කලබල වියයුතු නැහැ. බල්ලාගේ වැඩේ බුරුව කරන්න ඕනේ නැහැනේ. ඒක හින්ද තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න.(නදී)
මුස්ලිම් සහෝදරවරුනි, කෙනෙක් නොදන්නා කමට ප්‍රශ්නයක් ඇහුවාම ඔහුට අපහාස කර ප්‍රශ්නයෙන් ලිස්සයාමෙන් ප්රශ්නය ඇසු තැනැත්තාට ඔබලා මෝඩයන් බව හොඳට පේනවා. අපි කෙලින් කතා කරමු. ඇයි ඔබ වීරගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වෙන්නේ?ලොවේ දේවල් දුටුවිට(අහිංසකයන් ඝාතනය) දෙවියන්ගේ කැමැත්තට සියල්ල සිදුවෙනවාද යන්න සැක සහිත නිසා නේද?(නදී)
හසීන්,ජාතියක් ආරක්ෂා වෙන්නේ ජාතිවාදයෙන්ද නැත්නම් ඔබයි රාජිතයි කියන අවජාතක වාදයෙන්ද?එතකොට දුටුගැමුණු රජතුමාත්,කැප්පෙටිපොල තුමා ආදී සිංහල වීරවරු ජාතිවාදින්ද?වීර ඔබ නම් සැබෑ වීරයෙක් බුද්ධිමතෙක් බව ඔබගේ තර්කානුකුල ප්‍රශ්න හමුවේ සමහර අය අසරණ වීමෙන් පෙනීයනවා. ඒගොල්ලෝ දන්නේ අපහස කරලා ප්‍රශ්න වලින් ලිස්සල යන්න පමණක් බව මෙමගින් ප්රත්යක්ෂවෙනවා.(නදී)
හම්මේ මේ එලියට ආවේ කට්ටිය.(නදී)
රාජිත,විමල්,ධර්මපාල ඇතුළු සියලුම අවජාතකවාදින් වෙත,ඔබගෙන් මන් මොනවත් ඇසුවේ නැහැ. ඔබ පැනල මට උත්තර දෙන්න ඕනෙත් නැත. බල්ලාගේ වැඩේ බුරුව බාරගත්තම වෙන්නේ බුරුවාටම විනාශයක්. ඒක නිසා ඔබට අදාළ නොවන දේට කට දැමීමෙන් වලකින්න. මන් අදයි දැනගත්තේ ප්‍රශ්න ඇසීමත් අන්තවාදයක්,ජාතිවාදයක් කියලා.(නදී)
මේ කෙහෙල් මාමේ දන්නා කෙහෙල් ගෙඩියක් ගැන බලාගෙන හිටියොත් හොදයි.(නදී)
මොනාවුනත් කියන්න තියෙන්නේ ළඟදීම ආතර් සි ක්ලාක් මහතා කිව්වා වගේ සර්වබලදාරි සංකල්පය බිඳවැටෙන බවයි.මොකද සර්වබලදාරි සංකල්පය වීරගේ ප්රශ්නය වැනි ප්‍රශ්න හමුවේ නිරුත්තර වෙන නිසා.කවුරු මොනවා කිව්වත් දැනටමත් ඉරානයේ ඇතුළු මැද පෙරදිග මුස්ලිම් උදවිය බුදුදහම වේගයෙන් වැලදගනිමින් පවතී.(නදී)
මේ ෆාතිමා අබ්දුල්ලා සහ පෙරමුණේ රා බීලද? නැත්තම් පොට්ටද? පෙන්නේ නැද්ද වීර ගේ අදහස් ජාතිවාදී නොම්බර 1 කියලා.(නදී)
ෆාතිමා අබ්දුල්ලා, මේක විහිළුවක් නෙමේ ඇත්තටමයි අහන්නේ . මේ දහම්, හීනයක් දැකලද නැගිට්ටේ.(නදී)
වීර නම් නාගෙන වාගෙයි.(නදී)
මේ උදේ ඉදල වීර අනාගෙන නෑව දැන් ෆාතිමා අබ්දුල්ලාත් බේසමට බැස්ස ද ..... නියමයි ඔහොම යං.(නදී)
වීර, කෙසෙල් ගෙඩියේ බලේ නොදැනයි කතා කරන්නේ.(නදී)
පිල්ලේ නෝනා පෙන්නේ නැද්ද මේවා (දී)
අනේ දැන් මේක මාතෘකාවෙන් පිට පැනලා වගේ. මොකක්ද මේ වීර ගේ ප්රශ්නය ? ඕනෑම ප්‍රශ්නයකට ඉස්ලාමයේ විසදුම් ඇත. (ස)
අර්ෂා,ප්‍රශ්නයක් ඇසුවිට ප්රශ්නය ඇසු කෙනාට මඩ ගසා ප්‍රශ්නයෙන් ලිස්ස යාමද ඔබ සඳහන් කරන පරිදි ඉස්ලාමයේ විසදුම.ඔබලාගේ උදවිය කරලා තියෙන්නෙත් ඒකමනේ.ඒකට රාජිත,විමල්,ධර්මපාල කියන නොම්බර එකේ රැලත් එකතුවෙලා.කට්ටියම එකතු වෙලා අනාගෙන නාගන්නකෝ.ජලීල් දන්නවා අනාගෙන නාන විදිහ.එයාගෙන්ම එක දැනගන්නකො. (ස)
මුස්ලිම් සහෝදරවරුනි,ඇත්තටම ඔබගේ වැඩ ගැන මට හරිම ලැජ්ජයි.කෙනෙක් ඉස්ලාමය ගැන ප්‍රශ්නයක් ඇහුවාම ඔබ අසික්කිත විදිහට මඩ වලින් උත්තර දෙනකොට භක්තිමත් ඉස්ලාමිකයන් විදිහට අපිට පොලොව පලාගෙන යන්න ලැජ්ජයි. ඒකෙන් ඔබේම මෝඩ කමුයි ප්‍රදර්ශනය වෙන්නේ. ප්රශ්නය ඇසු කෙනා අපේ ආගමට හිනාවෙනවත් ඇති කිසිදෙයක් නොදන්නා අන්ධභාක්තිකයෝ කියලා. ඒක හින්දා ඉස්ලාමයේ පරිදි තර්කානුකුල විදිහට උත්තර දෙන්න බලමු. නිකන් මෝඩ කතා කියන්නේ නැතුව.(නදී)
වීර, තමුසේ නම් පටලන්න දක්ෂයෙක් වගේ එන්න මගේ කෙසෙල් වත්තේ තියෙන කෙසෙල් කඩේට....... (ස)
අන්වර් මනතුංග, හෝ හෝ ...දැන් අපිට තේරෙනවා. මේ මොකාටද එන්න හදන්නේ කියලා. අපි දැනගත්ත ඔහේ කවුද කියලා. (ස)
කෙහෙල් මාමේ,තමුසෙගෙ කුණු කෙහෙල් වලින් පිරුණු කෙහෙල් ගන්න ඉන්නේ විමල්,ධර්මපාල,රාජිත ඇතුළු අවජාතක රැල තමයි.අර අන්ධ භක්තික රැලත් එයි. තමුසෙගෙ කුණු කෙහෙල් කන්න.ඇයි උන් සර්ව බලධාරි සංකල්ප පස්සේ දුවන අන්ධයෝනේ. (ස)
මං අහලා තියෙනවා යමෙක් යම් කිසි දෙයක් වෛර කරන තරමට ආදරයත් කරනවා කියලා වීරත් එහෙමද ? (ස)
අනේ අන්ත වාදී වීරෝ දැන් වත් හොද රස්සාවක් හොයා ගනින්.(නදී)
අනෙ විර 83-89 සිංහලයා විසින් සිංහල තරුණයො 65000 මරන කොට කොහෙද සිටියෙ..(අ)
වීර, ඇයි ඔබවත් මවපු අල්ලාහ්ව සමච්චලයට ලක් කරන්නේ, කට පරිස්සම් කරගන්න. ළගදීම ඔබට එහි විපාක පලදෙනු ඇත. (නි)
මෝඩ වීරෝ , තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පෙන්නේ නැ අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ඉවත් කරන්න හදනවා.(නදී)
වීර නම්" කැවුම් කන්න" යෝධයෙක් වගේ.(නධී)
මොනවා වුනත් මේ දවස් ටිකේ මෙයාලට අපලයි වගේ.(නදී)
වීර කට තියෙන පලියට විකාර කියන්න එපා.(නදී)
වීර මොලේ කචල්ද? (නදී)
තලේබාන්ම වෙන්න ඕනෑ නැහැ. කොරන්ගි, මලීර් වගේ පළාතකට ගියාම මේ වගේ වැඩවලට ඉදිරිපත්වෙන අය ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. සල්ලි විතරයි විසිකරන්න ඕනෑ. (නි)
ජලීල් අපිවනම් ඔහේගේ දෙයියෝ මැව්වේ නැහැ.පුළුවන් නම් මිනිස්සු මැව්වේ දෙමව්පියන් නොව දෙවියන් බව විද්‍යානුකුලව ඔප්පු කර පෙන්වන්න.(අ)
ජලීල්,පව්සි,පාතිමා,සිරාජ්,ශියාම් ඔබලාගේ දෙවියන්ට හැකි දේවල් මොනාද?කර ඇති දේවල් මොනවාද?අල්ලාහ්ට පෙර ලොව දේවල් සිදුවුයේ කාගේ කැමත්තටද?අපායේදී මිත්‍යා දෘෂ්ටික ඔහෙලා කරන පව් වලටනම් විපාක ලැබෙයි.(නදී)
එක තමයි දෙයියන්ගේ කැමැත්ත. අපිට ඒකට මොනවත් කියන්න බැහැ.(නදී)
කගේ හෝ කැමැත්තට මෙය සිදු වී ඇත. තලේබාන්ලා මේකට වැරදි නැත. අල්ලාහ් මනුෂ්‍ය ඝාතන ප්රියකරන්නේක්ද?(නදී)
ලංකාවේ යුද්දය නම් අපි ඉවරයක් කර ගත්තා ඔහෙත් නවත්තුවානම් නේද හොද (දී)
අපිට බන කියන කාටවත් ලෝකයේ මෙවෙන දේවල් පෙන්නේ නැද්ද (දී)
වීර , තමුන්ගේ මේ ජාතිවාදයෙන් බැහැරව අදහස් දැම්මොත් හොදයි..., තමුන් බෞද්ධයෙක් දැයි මට සැකයි.(නදී)
වීර, නුබ අන් ජාතීන්ගේ අනන්‍යතාවය පිළිනොගනී නම් නිකන් හිටු.. නිකන් ඉල්ලගෙන කන්න එපා. (දී)
මට නම් පේන හැටියට මේ වීර කියන මනුස්සයා වීරයෙක් නොව නිවටයෙකි.......... (දී)
ආගම ගාව ගන්න එපා (දී)
රාජිත,බෞද්ධයන්ට ප්‍රශ්න අහන්න එපා කියල ද තියෙන්නේ.මම සාමාන්‍යපෙළ උසස්පෙලටත් කලේ බුද්ධ ධර්මය.ඔබට වඩා හොඳට මම දන්නවා කාලාම සුත්‍රය ගැන.එකෙන් බුදුරදුන් ඕනෑම දෙයක් විශ්වාසකිරීමට පෙර ප්‍රශ්න කරන්න කියල තියෙනවා. වීරත් කරලා තියෙන්නේ ඒකනේ. බුදුදහමවත් හරි හැටි නොදන්නා ඔබ බෞද්ධයෙක්ද? (දී)
වීර,ලොවේ වේගයෙන්ම වදවීගෙන තම මුතුන් මිත්තන් අපිට ජීවිත පරිත්‍යාගයෙන් උරුමකළ රටේදීම අනාගතය ගැන නොපෙනී අදුරෙන් අදුරට යන සිංහල ජාතියට ආලෝකය සැපයු ඔබ ප්රදීපස්තම්භයකි.නිහඩ සිංහල ජාතික විරුවෙකි.මේකේ අදහස් දාන මෝඩ උදවිය ඔබතුමාට කරපු නින්දා අපහාස වලට අනාගත සිංහල දරුවෝ ගැන හිතා සමාව ලබා දී දිගටම ලියන්න. ඔබතුමාගේ අදහස් අන්‍යාගමිකයන්ගේ සූක්ෂම කුමන්ත්‍රණ හමුවේ නිදාසිටි සිංහල අපේ ඇස් ඇරවීමට සමත් වුනා (දී)
මේ මොහොමඩ් ඉන්සාෆ් කියන හාදය අර කලින් අදහස් දාල නැතිවෙච්ච බොරු ෆාතිම අබ්දුල්ලා වගේද ? අනේ ....අනේ ....(නදී)
දසුන්, ලොවේ වේගයෙන්ම වදවීගෙන යන්නේ ඇයි දන්නවද ? මේ වීරලා වගේ අයගේ කටනිසා තමයි, කට ඇරියොත් ජාතිවාදේ.(නදී)