තුර්කියේ සීසරේ නගරයේ පොලිස් ස්ථානයකට එල්ල වූ මෝටර් රථ බෝම්බයකින් පොලිසියේ 11 දෙනකු මියගොස් තවත් 78 දෙනකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් බාරගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට මහින්ද මහත්තයා ලංකාවේ යුද්ධය ඉවර කළේ. ප්‍රංශයටයි, එංගලන්තෙටයි, අැමෙරිකාවටයි ඕනෑ විදියට නැටුවා නම් මෙහෙ තවමත් ලොරි බෝම්බ පිපිරෙනවා. දැන් ඉන්න අයගේ සිංගප්පුරු සිහින සිහිනමත් වෙන්න තිබුනා (නි)
අපේ අයට කොහෙද සරත් ඕවා තේරෙන්නේ? (නි)