ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට දකුණු අපි‍්‍රකානු ජාතිකයන් අට දෙනකු ඇතුළු 12 දෙනෙක් ඊයේ (18) බිලි වූහ. මියගිය සියල්ලෝම පිරිමින් බවත් ඔවුන් පෞද්ගලික ගුවන් යානා සමාගමක සේවය කළ පිරිසක් බවත් දකුණු අපි‍්‍රකානු විදේශ කටයුතු අමත්‍යංශ ප්‍රකාශක නෙල්සන් ක්වේතේ පවසයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd