ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉලක්ක කරගෙන එළැඹෙන නත්තල් දිනය දා එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් ඕස්ට්‍රේලියා පොලිසිය මැදිහත්ව වළක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙල්බන් හි ෆ්ලින්ඩර්ස් වීදියේ දුම්රියපොළ, ෆෙඩරේෂන් චතුරස්‍රය සහ ශාන්ත පෝල් දෙව් මැදුර යන ස්ථාන ත්‍රස්ත ඉලක්ක වී තිබී ඇත.
උතුරු මෙල්බන්හි නිවාස පරීක්ෂාවකදී හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති ඕස්ට්‍රේලියා පොලිසිය ත්‍රස්ත ප්රහාරයක සැලසුම් අනාවරණය කරගෙන ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාව පමණයි දැනට ත්රස්තයින්ගෙන් බේරිලා ඉන්නේ.... එ්ත් උන්ට නිදහස වැඩිවගේ කියලයි මට නම් හැඟෙන්නේ......(බ)
සමාජ ආරක්ෂණ ප්රතිලාභ වැඩියෙන්ම ලැබෙන්නේ මුස්ලිම් අයට. මොකද දරුවන් ගණන වැඩි නිසා.
සරණාගතයන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කරන දැඩි නීති නිසා ඔවුන් බේරිලා ඉන්නවා. යුරෝපයේ මිනිසුන්ගෙත් දැන් ටික ටික අැස් ඇරෙන්න පටන් අරන්. කොටි සංවිධානය මෙච්චර බලවත් වෙන්න ප්‍රධාන හේතුව තමා යුරෝපයේ ලිහිල් සරණාගත නීති. ඔවුන්ට මෙහෙ ඇවිත් පැලපදියම් වෙන්න හොඳට අවස්ථාව ලැබුනා. දැන් ටික ටික අමාරු වේගෙන එන්නේ (නි)
ඕස්ට්‍රේලියා පොලිසිය සහ අනකුත් ආරක්ෂක අංශ හුගක් දක්ෂයි. අනිවාර්යයයන්ම අගය කරන්න ඕන (බ)
අනෙක් රටවල් එක්ක දාන සෙල්ලම් මෙහෙ බොරු. හම්බවෙයි කට්ටියට හොඳ සබ්බුවක්. (බ)