ඇමරිකා ජනපති බරක් ඔබාමාගේ බලූ පැටවුන් දෙදෙනාගෙන් එක් පැටවකු පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සනි මෙලෙස පැහැර ගැනීමට උත්සහ කොට ඇතැයි එරට මාධ්‍ය පවසයි.
මෙම සිද්ඩියට සම්බන්ධ පුද්ගලයා ස්කොට් ස්ටොකර්ට් නමැති අයෙක් බවට එරට මාධ්‍ය සදහන් කරයි.
තම මෝටර් රථයේ ගිනි අවි ගත්තේයැයි ඔහුට එරෙහිව ගිනි අවි නීති උල්ලංගනය කිරීමේ වරදට නඩු පවරන බව ඇමෙරිකා මාධ්‍ය වාර්තා කරයි.
ඔහු හිටපු ජනපති ජෝන් එෆ් කෙනඩිගේ පුතා බවටත් මීලග ජනාධිපති මැතිවරණයට තරග කරන බවටත් ඔහු පැවසීයැයි ද මාධ්‍ය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඉතින් ඇමරිකාවෙනේ..... බල්ලා ඉස්සුවත් අල්ලලා හිරේ දානවා. ඒකට අපේ? උස්සලා බල්ලෝ ගානට මරලා පාරේ දැම්මත් මරපු අය යහතින් (නි)
බලපොරය අන්තිමට බලු පොරයක් වෙන තරමටම දුරදිග ගිහින්ද? (නි)
ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)
මේ චුදිත පුද්ගලයා උන්මන්තකයෙක් විය නොහැකිද? (නි)
අපේ පුත්තුන්ගේ වැඩ බලනකොට ඕවා නිකන් පොඩි වැඩනේ! (නි)
අපේ පුතාලා නම් මොනතරම් උගත්, සාධාරණය අගයන, විභාග එක පිට එක පාස්කළ රොකට් තාක්ෂණය සහ විශ්වය පවා ජයගත් අයනේ. (නි)
මෙහෙ අයගේ පුත්තු අධ්‍යාපනයෙන් නම් දක්ෂකම් පෙන්නුම් කරන්නේ නැත. තමන්ගේ දුර්වලකම් පෙනෙන නිසා වෙන රටක විශ්ව විද්‍යාලයකට යවනවා. (නි)
අනේ මේ, අපි අපේ පාඩුවේ වැඩක් බලාගමු. එයා ලබන වතාවේ ජනාධිපතිවරණයට ඡන්දෙ ඉල්ලනවා නම් කාටවත්ම හිතුනේ නැද්ද ඕක ගැන මොකුත්? බල්ලෝ ඕනෑ නම් බලු ලොරි කීපයක්ම ගන්න බැරියෑ. ඒත් ඔබාමාගේ එකාවම ඉස්සුවේ ඇයි? ඒ ප්‍රසිද්ධ වෙන්නනේ. ඕවා එයාලත් අපෙන්ම කොපිකරගෙන (නි)