ලෝකයේ බලවත්ම රාජ්ය නායකයන්ගෙන් සැඳුම්ලත් ජී 20 සමුළුව පෙරේදා (5) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ආරම්භ වූ අතර සිරියානු අර්බුදය නිසා ඇමෙරිකාව සමඟ හිත් අමනාපකම් ඇති කරගෙන සිටින රුසියානු ජනපති පුටින් සංවිධායක මණ්ඩලයට පවසා තිබුණේ තමා ජනපති ඔබාමා ළඟ වාඩි නොකිරීමට වගබලා ගන්නා ලෙසටය.
ඒ අනුව, ඉකුත් ජී 20 සමුළුවේදී මෙන් නොව, මෙවර සමුළුවේදී රුසියානු ජනපති පුටින් සහ ඇමෙරිකා ජනපති ඔබාමා අතර වැඩි කතාබහක් ද සිදු නොවිණි. කෙසේ නමුත් මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූයේ ද සිරියානු අර්බුදය කෙරෙහිය.
|
ජනපති ඔබාමා රුසියාවට පැමිණි අවස්ථාවේ ඔහු උණුසුම් අයුරින් පිළි ගැනීමට ජනපති පුටින් කටයුතු කළේය. |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුට් ඉන් සෑර් ..පුටින්.(නදී)
අද ඇමරිකාව නැත්නම් මේ ලෝකේ අන්තවාදීන් හැර වෙන කවුරුවත් ජිවත් වෙන්නේ නැහැ.(නදී)
ඇයි, ඇයි ඔබාමා කළුද?(නදී)
තරුවක් මැරෙන්න යනකොට ඉදිමෙනවා. (නදී)
ඔව් පුටින් මහත්තයෝ, හුළගක්වත් වදින්න ඉන්න එපා (නි)
අනේ ''බොලන්'', මොනවා කියන්නද ''මං''? (නි)
සෝවියට් දේශය කැඩුවේ කව්ද ? බිල් ලාඩන්ව නිර්මාණය කළේ කව්රුන්ද? (නි)
හිනා වෙන්න හොදයි (දී)
යමන් බන්ඩො වෙසක් බලන්න . ගනී බර බාගේ අදින්න . බරබගේ ඇදපු බණ්ඩාට මේවා වෙටහෙන්නේ නැහැ . අකුරු පටලව කියවා අකුරු පටලවා ලියන නිසා . ඔහු ගැන අනුකම්පා කරන්න ඔහුගේ මෝඩ අදහස වලට (දී)
ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වා. තුසා පමණි හරිදේ කියල තියෙන්නේ. මම ඉන්නේත් ඇමෙරිකාවේ එත් මමත් සමහර ඇමෙරිකන් ප්රතිපත්ති වලට එකග නැහැ. ඒත් ඇමෙරිකාව නැත්තන් මේ ලෝකේ රජ කරන්නේ අරකට්ටියගේ අන්තවාදී කල්ලි. උං වෙන ආගමක් මේ ලෝකේ තියෙනවට කැමති නැහැ. අමෙරිකාව දන්නවා මොකද ඊලගට වෙන්නේ කියලා. ඒ නිසා බෙහෙත් ටික දෙනවා කල් තියාම.(නදී)
ළමයිනේ පුටින්ගේ සිටින් එක ගැන හොයා හොයා හිටපල්ලා. මෙහෙ අපිට ජීවත් වෙන්න විදිහක් හොයපල්ලා. රට දියුනු කරපල්ලා.(නදී)
ජේ.වී.පී එක වෙන් කරේ කවුද ? යූ.එන්.පී එක වෙන් කරේ කවුද ? ලංකාවම අනාත කරේ කවුද ? ඔබාමා අපිට නරක වෙන්න පුළුවන් ඒත්, එයාගේ රට අපේ එවුන් අපේ රට කනවා වගේ කන්නේ.(නදී)
ජයවේවා! රුසියාව දිනේවා ! පුටින් ටත් ජයවේවා.(නදී)
ලංකාවේ ඉන්න වීරයෝ ටිකත් ගිහිල්ලා හිස්බුල්ලා එක්ක එකතුවෙලා සිරියාව බේරගන්න බලන්නකෝ (නි)
ඔන්න මම නොකිවුවයි කියන්න එපා. මට නම් බැහැ මේ අය එක්ක වාඩි වෙලා කෑම කන්න. (නි)
ඇමරිකාවට ජය වේවා (ස)
තුෂා...ලෝකයේ අන්තවාදීන් නිර්මාණය කලේ කව්ද??? ඔය වගේ අය දන්නේ ටිකයි ඒ උනාට හැම එකටම ලොකුවට කතා කරනවා. (දී)
ඔබාමා නාන්නේ නැද්ද? (ස)
රුසියානු ජනාධිපතිතුමාට මගේ ගෞරවය.(නදී)
බන්ඩෝ ලංකාවේ ඉන්නේ වීරයෝ තමයි. ඔයා හැර.(නදී)
මේක බොරු කතාවක්.රාජ්ය නායකයෙක් මෙවනි ප්රකාශයක් ප්රසිද්ධියේ පවසන්නේ නැ. ඔහු එය පැවසුවා නම්, මම ඔහුව සමාන කරන්නේ, අල්ලපුගෙදර මැගී අක්කා ලෙසයි. (ස)
පුටින් වැනි කෙනෙකු මම හිතන හැටියට එහෙම කියන්නේ නැහැ (නි)
තුෂා ඔබ හරි. අපි ඇමෙරිකාවට අකමැති වුනත්, ඇමරිකාව නැත්නම් අන්තවාදී කල්ලි මුළු ලෝකයම අල්ලාගෙන ඉවරයි . ඒක තමයි තිත්ත ඇත්ත.(දී)
නියම නායකයෙක්, පුටින් ජනාධිපතිතුමාගේ ක්රියාව බොහොම අගය කරමි. (දී)
රුසියානු ජනාධිපතිතුමාට මගේ ගෞරවය! (නි)
නොදකින් ඔබාමා.(නදී)
බැරක් ඔබාමා වරක් පුම්බා අපිව තම්බා දාන්න හෑදුවද මන්දා.(නදී)
ඒකට අපේ රටේ, අනේද කියන්නේ ? පුටින් මහත්තයා බය වෙන්න ඇති ඔබාමා මහත්තයා ලග සාක්කුවේ හරි මිසිලයක් වත් තියේවි කියලා.(නදී)
ඔව් ලලිත්, ඔය දෙන්න ලගම මිසයිල දෙකක් ඇති.(නදී)
ඇයි සමහර අය දැන් ප්රතිචාර දාන්නේ නැත්තේ එපා වෙලාද? ඇමරිකාවට ජය වේවා!(නදී)
ලඟින් වාඩිවෙන්න නෙවෙයි රුසියාවට එන්නවත් දෙන්න හොඳ නැති අය තමයි ඇමෙරිකාවේ ඉන්නේ. ලඟින් ගියත් ගඳ ගහනවා. (නදී)
නැහැ නැහැ.(නදී)
රුසියාව කියන්නේ කටින් බතල හිටවන රටක්. කමෝන් ඇමෙරිකාව සිරියාවට,ඉරානයට ,හමාස්ට එක පාරටම දෙන්න කුඩුවෙලා යන්න.(නදී)
ඔබාමා ගාව ගද ඇති (දී)
හරියට හරි පුටින් මහතා, ළගින්වත් යන්න එපා (නි)
බන්ඩෝ .සිරියාවට,ඉරානයට විතරක් නෙමේ ලංකාවටත් කුඩු වෙන්න ගහන්න කියන්න .ගොන් බූරු බණ්ඩා. (නදී)
ඔය එක්කම බන්දටත් එකක්.(නදී)
රුසියාව කියන්නේ තවමත් අර පරණ කොමියුනිස්ට් ක්රමයට යන්න හදන රටක්. ඉතින් කොහොමද ඇමෙරිකන් ජනාධිපති ලඟින් ඉඳ ගන්නේ. අනික තමන්ගේ රටට ආපු අමුත්තාට සලකන්නේ මෙහෙම නම් තමන්ගේ අයට සලකන හැටි හිතා ගන්න පුළුවන්. (නදී)
අපි කා ගේ ද?(නදී)
මහා ලොකුවට කල්ලෙක් කල්ලෙක් කිව්වට ඔබාමා කියන්නේ බුෂ්ටත් වඩා හොඳ අන්තවාදී සුද්දෙක්. මිනිහ ඇමරිකාවේ අධිපතිවාදී ප්රතිපත්ති අපුරුවට ඉදිරියට අරගෙන යනවා. රුසියාව කෙලින් ඉන්නවා නම් ලෝකයට ඒ තරම් සෙතක් තවත් නැහැ. පුටින්ට ජයවේවා!(නදී)
අනේ මේ දැන් අම්මගේ බඩෙන් ඇදල එලියට ගත්ත 'බණ්ඩාට' බනින්න එපා. දැන් ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ ඔය වගේ වපසරියක මොලේ තියෙන අය තමයි. රට පාලනය කරන අය දිහා බැලුවම මේ අය තව හොඳ වැඩියි.(නදී)
ඇමෙරිකාවේ ජනාධිපති ඇමෙරිකානු ප්රතිපත්ති ඉදිරියට ගෙනයන එක වරදක්ද? රටක ප්රතිපත්ති හරිද වැරදිද කියලා තීරණය කරන්නේ එම රටේ මිනිස්සු. ඇමෙරිකානු ප්රතිපත්ති ලෝකෙට දිරවන්නේ නැති එක වෙනම කතාවක්. (නි)
ලග වාඩි වෙන්නවත් හොද නැහැ රුසියාවට ජය.(නදී)
රුසියාවට ජය පතමි.(නදී)
හරියට හරි පුටින් මහත්තයා එහෙම තමා ඉන්ඩ ඕනේ.(නදී)