ඊශ්‍රයලය විසින් පලස්තීනයේ කබාටියා නගරයේ පලස්තීන පවුල් වලට අයත් නිවාස 7ක් කඩා දැමූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. ජෙරුසලම ඊශ්‍රායල දේශසීමා පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ පුදගලයන්ගේ නිවාස ඇතුළුව නිවාස 7ක් එක රැයකින් ඊශ්‍රායල හමුදා විසින් විනාශ කල බවට සදහන්. එමෙන්ම පහු ගිය මස කිහිපයේ කබාටියාවේ පලස්තීන වැසියන් 20000 කට පමණ නිවාස අහිමි කල බවත් ගිය වසරේ ඔක්තෝබරයේ සිට මේ වන තෙක් පලස්තීනුවන් 10 දෙනෙක්ට පමණ ජිවිත අහිමි කල බවත් ඊශ්‍රායල හමුදාවට චෝදනා එල්ල වෙයි. එමෙන්ම මෙම සිද්ධිය පලස්තීන රජය විසින් සාමුහික දඩුවමක් ලෙස හදුන්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමානුෂික ත්‍රස්ත වාදීන්ට දඬුවම් දෙන්නේ නැතිව මොනාද කරන්න කියන්නේ. (ර)
රාජ්‍ය අනුග්‍රහය අන්තවාදීන්ට දෙන ආණ්ඩුවක් තමා පලස්තිනේ තියෙන්නේ! (හේ)
අමතක කරන්න එපා ඊශ්‍රායලය කියන්නේ පලස්තීනුවන්ගේ භූමිය කියලා (නි)
ඉස්ලාම් ලෝකය පලස්තීනය අමතක කරලා (බ)
ත්රස්තවාදීන්ට අනුබල දෙන ඉස්ලාම් දහම පමණක් ලොව තිබිය යුතුයි කියන පලස්තීනුවන්ට ඊශ්‍රයාල් හමුදාව පහරදුන්නට කමක් නැහැ. ඊශ්‍රායල් පහරදෙන්නේ ඒගොල්ලන්ට පහරදුන්නොත් විතරයි. එහෙම නැත්නම් පලස්තීනය ත්රස්තයන්ගේ නිජ භූමිය වේවි.(හේ)
පිටබැද්දර ජයා ඉතිහාසය හොදට කියවල එන්න.1948 කලින් ඉතිහාසය ගැන මම කිව්වේ! (බ)
සුගත් ඔයා කියන කතාවම තමයි මමත් කියන්නේ.(හේ)
පලස්තිනේ අමානුෂික ත්රස්තවාදීන් නැත.(බ)
ඊශ්‍රාලයට ජයවේවා(කෞ)