ඇමෙරිකාවේ රූකඩයක් වන ඊශ්‍රායලය නමැති ‘පිළිලය’ වහා ලොවෙන් අතු ගා දැමෙනු ඇතැයි ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පවසයි. ඉරාන ජනපතිවරයා මේ බව කියා සිටියේ යුදෙව් රාජ්‍යයක් වන ඊශ්‍රායලයට එරෙහි ඉරානයේ තෙහෙරාන් අගනුවර පෙරේදා (18) පැවැති විරෝධතා රැලියක් අමතමින්ය. ලොවට තර්ජනයක් වී ඇතැයි පැවැසෙන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටී. ඉරානයත් ඊශ්‍රායලයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි. ඊශ්‍රායලය චෝදනා කරන්නේ ඉරානය, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. ඉරානය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන හුදෙක් රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට කි‍්‍රයාත්මක බවය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධ ඇති වෙනවට සාමාන්‍ය මිනිස්සු කවුරුත් කැමති නැහැ (නි)
සෞදිය බලන් ඉන්නේ ඉරානයට ගහනකල්. ඔක්කොම අල්ලගෙ රටවල් වැනසේවා! ඒක වෙන්න තව ටික කලයි තියන්නේ. (නි)
බලාගෙන යද්දි ලංකාවේ ජාතිවාදියෝ ගොඩයිනේ. (නි)
ජාතිවාදී ලෙස අදහස් දැක්වීම හොද නැහැ (නි)
හෙට අනිද්දා යුද්ධය නිසා තෙල් වලට යන කල ගැනත් හිතන්න (නි)
දැන් දැන් මුස්ලිම් රටවල් බෞද්ධයන්ටත් ගහන්න පටන් අරගෙන. (නි)
ඒ වුණාට අපිට ඇත්තටම හිතවත් ඉරානය වගේ රටවල් (නි)
මටත් කෝල් එකක් ආවා. (නි)
මාලක ඔයා කියන්න කලින් අහමඩ් මට කිව්වා..
මාලක 2012-08-20 13:25:59 මුලු ලෝකයම එකතු වුණත් ඊශ්‍රායලය පරද්දනවා බොරු. ඒක දෙවියන්ගේ රට. මොන දෙවියන්ද? කියන්නකෝ අපිටත් දැනගන්න එක්ක. (නි)
සුභ පැතුම් ඊශ්‍රායෙල්! (නි)
බුරන බල්ලන් සපා කන්නේ නැහැ ආයුබොවන්ඩ. (නි)
ඊශ්‍රායල් ජාතිය තමයි ලෝකයේ බුද්ධිමත්ම ජාතිය. ලෝකයටම පිළිලයක් වෙලා ඉන්නේ මුස්ලිම් ජාතිය තමයි. ඊශ්‍රායලය හොද රටකි. ඊශ්‍රායලයට ජය වේවා! මුලු මුස්ලිම් ලෝකයම එකතු වුණත් ඊශ්‍රායලය පරද්දනවා බොරු. ඒක දෙවියන්ගේ රටයි. (නි)
ඊශ්‍රායලයේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු. ඔවුන් දිනේවා! (නි)
ඊශ්‍රායලය මේ ලෝක සිතියමින් මකා දැමීමට අපිට උදවු කළ ඉරාණයට ශක්තිය ලැබේවා! (නි)
වෙන්න ඕනෑ එකම දේ ඇමෙරිකාවේ විනාශයයි. මොකද මේ රටවල් දෙකම අපිට උදවු කරන රටවල්. (නි)
ඇයි ඉන්දියාව පිලිලයක් නෙමෙයි පිළිකාවක්.. ඉක්මනින්ම ලෝක සිතියමෙන් අයින් කරලා දාන්න ඕන..!!(නු)
සමන් පොඩ්ඩක් හිතලා මේවට අදහස් දාමු නේද ??(ස)
ඇත්තටම යම් කෙනෙක් රටකට ආදරේ කරනවා නම් ඇමෙරිකාවත් එක්ක 'ෂේප් එකේ' ඉන්න දැන ගන්න ඕනෑ. (නි)
ඉරානය කියන්නේ සුපිරි රටක්...ඇමරිකාවට කඩේ යන ඊස්රායලය කුඩු කරන්න ඕන...(ස)
ලංකාවෙ කොටි විනාශ කරන්න කෆිර් ගුවන් යානා දීලා උදව් කරපු ඊශ්‍රායලයට ජය වේවා..!!(නු)
ඉන්දික, ගොඩක් හිතන්න දෙයක් නැහැ. බිලියන 1.5 ක් වන මුස්ලිම් අයගෙන් මිනිස් වර්ගයාට වන සේවය බොහොම අල්පයි. සර්ව බලධාරී ඒත් තමන්ටම කියල මොකවත් කරගන්න බැරි අල්ලා වෙනුවෙන් යුද්ධ කරන එක විතරයිනෙ මේ අය කරන්නෙ. (නි)
ඇයි අපි යුදධයට අත වනන්නේ...(ස)
ඊශ්‍රායල් මිනිසුන්ගේ තමයි උපතින් ගේන බුද්ධිය වැඩිම. ඔවුන්ගේ තමයි ලෝකයේ හොඳම බුද්ධිය තියෙන්නේ. සද්ද නැතුව හිටියට ඊශ්‍රායල් කියන්නේ යුධ උපක්‍රම හා යුධ දැනුම අතින් බලවත්ම රාජ්‍යය. ලෝකේ යුධ ආයුධ සැළකියයුතු ප්‍රමාණයක් ඔවුන් හදනවා. ඒ විතරද ඉරානය තමන්ගේ තෙල් ටික විකුණලා සල්ලි රටට ගෙන්න ගන්නකොට ඊශ්‍රායල් මිනිහා තමන් අලුත් දෙයක් හොයලා සල්ලි හොයාගත්තා (නි)
ඉරානය වැනි රටවල් තව තව ඇතිවේවා! බලගතුයැයි කියන රටවල් වැනසේවා! (නි)
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
ඊස්රායලයෙන් ඉක්මනටම කන්න ලැබේවි....(ස)
කවදාවත් ඊස්රායලයට මුස්ලිම් රටකට ගහන්න බෑ . ඊස්රායලය කියන්නේ ලෝකේ බලවත් රටක්....(ස)
හැමොම හිතන් ඉන්නෙ ඉරානය නිකන් බොරුවට ඔය කෑ ගහනවා කියලා..ඉරානය කියන්නෙ ලෝක යුද බලය අතින් 5 වැනි ස්තානයෙ ඉන්නෙ. ඉරානය ඊශ්‍රායලය එක්ක යුද්දේ පටන්ගත්තොත් ඊශ්‍රායලයට සොරිම තමයි...(ස)
මුලු ලෝකයම එකතු වුණත් ඊශ්‍රායලය පරද්දනවා බොරු. ඒක දෙවියන්ගේ රට. (නි)
අපි ඊශ්‍රායලය සමගයි. (නි)
ඉරානය ලොකු වුණාට මොළය පොඩියි. ඊශ්‍රායලය පොඩි වුණාට මොළය වැඩියි. (නි)
ඊශ්‍රායලයට ජය වේවා..(ස)
ඊශ්‍රායලය ඉති හොද රටකි. ඊශ්‍රායලයට ජය වේවා! (නි)
මොහොමඩ්, ඊශ්‍රායලයට පුලුවන් පැය පහක් ඇතුළත ඉරානය කුඩු පට්ටම් කරලා දාන්න. (නි)
මුස්ලිම් අය තමයි අපිට නම් පිළිලයක් වෙලා තියෙන්නෙ. (නි)
මේක නම් ෂුවර් එකටම ලෝකේ විනාස වෙන වැඩක්,දෙපැත්තම බලවත්..(ස)
ඊශ්‍රායල් ජාතිය තමයි ලෝකයේ බුද්ධිමත්ම ජාතිය. ලෝකයටම පිළිලයක් වෙලා ඉන්නේ කවුද කියලා ඒ අය දන්නවා. (නි)
ජයාන්, නොදන්නා දේ නොකියා ඉන්න (නි)
කන්න දුන් අත සපාකන ජාතියේ මිනිසුන් සිටින රටක් මේක (නි)
ඊශ්‍රායල් වලට ජය වේවා! (නි)
මේ අදහස් දෙස බැලුවිට බෞද්ධයින් මුස්ලිම් අය ගැන දරන ආකල්පය පෙනෙනවා (නි)
මුස්ලිම් රටවල් තමයි ලෝකයේ දියුණුම රටවල් (නි)
ආ බණ්ඩාර එහෙමද? බලනවකො යුද්ධයක් ආවහම කාටද වරදින්නේ කියලා. (නි)
බලමුකෝ කවුද දිනන්නේ කියලා. (නි)
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
ඊශ්‍රායලයට ජය වේවා! (නි)