ඊශ්‍රායලයට අයත් ගෝලාන් කඳුකරයේ පිහිටි ඊශ්‍රායල හමුදා මුර පොළකට පහර දී, එම මුරපොළ අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවෝ කණ්ඩායමක් පෙරේදා (17) සමත් වූහ.
හමුදා මුර පොළට පහර දීමට කැරැුලිකරුවන් 50 දෙනකු පමණ පැමිණ ඇති බවත් ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ එම පිරිස අතර දරුණු ගැටුම් හටගත් බවත් වාර්තා විය. ගැටුමින් ඊශ්‍රායල හමුදා සෙබළුන් ජීවිතක්ෂයට පත් වූ බව ද පැවැසිණි.
ගෝලාන් කඳුකරය කලක් සිරියාවට අයත්ව තිබුණි. එය ඊශ්‍රායලය විසින් අල්ලා ගත්තේ 1967 වසරේ පැවැති ‘සය දින’ යුද්ධයෙන් පසුවය.
මේ අතර සිරියාවේ පවතින ගැටුම් සම්බන්ධයෙන් පෙරේදා (17) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් ඇන්ටෝනියෝ ගුට්රීස් එම සැසිවාරයට එක් වෙමින් කියා සිටියේ, සෑම මසකම සිරියානු වැසියන් 5,000 ක් මිය යන බවත් යුද්ධය නිසා අවතැන්ව සරණාගතයන් ලෙස අසල්වැසි රටවලට පලා යන පිරිස දිනෙන් දින ඉහළ යන බවත්ය.
‘සිරියාවේ අද තත්ත්වය බොහොම භයානකයි. මානව හිමිකම් උල්ලංගනය වීම් ඉතා දරුණු ආකාරයට සිද්ධ වෙනවා. මනුෂ්‍යත්වයට එරෙහිව සිදුවන අපරාධ සහ යුද අපරාධ දිනපතා ඉහළ යනවා’ යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් අවධාරණය කළේය.
සිරියානු අර්බුදය ආරම්භ වූ දා සිට ලක්ෂ 18 ක් සිරියාවෙන් පලා ගොස් අසල්වැසි රටවල සරණාගතයන් ලෙස ජීවත් වෙන බවත්, දිනකට 6,000 කට ආසන්න පිරිසක් සිරියාවෙන් පලා යන බවත් මහ කොමසාරිස්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මොකද වෙන්නේ (දී)
පලස්තීන මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වුනා. ඒක හැමෝම පිළිගන්න ඕනෑ දෙයක් නේද? (නි)
මනුෂ්‍යකමට මුල්තැන,ආගමට ගරුකිරීම,සාමයෙන් ජීවත්වීම... මේ ටික ඉගෙනගන්න. ලංකාව දියුනු වේවි. ලංකාව වටේම ඉන්නේ මුස්ලිම් රටවල්. (නි)
පහන් මඩුගල්ල,නැහැ. මක්කමට කලින් ඔය අකසා පල්ලිය තමයි අපේ ආගම අදහන පළමුවෙනි දිශාව. ඒ වගේම තුන්වැනි ශුද්ද වූ පල්ලිය. නැවත අපට එම පල්ලිය සාමයෙන් දහම අදහන්න අවස්ථාවක් ලබෙයි.ලොකු ඉතිහාසයක් ඔය පල්ලියට තියෙනවා.(ලංකාදීපෙට ස්තුතියි) (නි)
අදහස් දැමූ ඔයාලා නම් සේරම එක වගේ කට්ටිය තමයි (නි)
බලන්න අපේ රටේ පුවත්පතකට අපි නිදහස් අදහස් දැම්මහමත් කී දෙනෙක් කලබල වෙලා බොරුවට කෑගහනවද කියලා? (නි)
පහන් මඩුගල්ල, ලෝකය දැන් දන්නවා ඔය ඔක්කොම කැනඩාව ඇමෙරිකාව ඇරෙන්න, පලස්තීනයද ඊශ්‍රායලයද ඕකේ උරුමක්කාරයො කියලා. 1967 වුන දේම තමයි පලස්තීනයටත් වුනේ. පලස්තීනය දැන් ඔය තත්වයට පත්කළේ ඔය කරන්ට් බෙහෙත් දෙන කට්ටිය තමයි.පලස්තීනයේ අදත් සටන්කාමීන් පවා උපාධිධාරීන්. එක කට්ටියකට විතරක් දෙවියන් වහන්සේ දැනුම වැඩිපුර දුන්නා කියන්නේ දෙවියන් වහන්සේට වැරදුනා කියන එක නෙමෙයි. මිනිස්සුයි වරද්ද ගෙන තියෙන්නේ. ඔතන තමා විශාල වැරැද්දක් සිද්ද වෙන්නේ.එක එක්කෙනාට එක එක හැකියාවන් තියෙනවා (නි)
වීරා, ඔයා නම් නියම සිංහලයෙක් (නි)
වීර,නෙවිල්, චතුරංග, ඕගොල්ලන්ට සත්‍ය අතේ තියලා කිව්වත් පිළිගන්නේ නැති තරමට මොලේ කචල් වෙලා. අවරුදු 30 ක් පැවති යුද්දේ දී කොටි කල විනාශයන් අමතක උනාද? භික්ෂු ඝාතනයන්, ආර්ථික මර්මස්ථානයන්ට කල විනාශ, ප්‍රභූ ඝාතනයන් සහ අවිහිංසක මහජනතාවට කල වින්නැහිය සුළුපටු නොවේ. එමෙ කළ අය අද හොදයි කියලද කියන්නේ.(නදී)
රිෂද්ලට පලස්තීන මුසල්මානුවන් පිලිබදව කතාකරන්න පුළුවන්. නමුත් ලංකාවේ බෞද්ධයන්ට එහෙම බැරිද? (දී)
සිංහල දෙමල මිනිස්සුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් මොකද සංස්කෘතීන් හර පද්දති බොහෝ සෙයින් සමාන නිසා.නමුත් කාන්තාර ම්ලේච්ච සංස්කෘතියකට ගරුකරන උදවියත් එක්ක මොන සහෝදරත්වයක්ද.ඔවුන්ට අපේ රටේ අවුරුදු 1000ක ඉතිහාසයක් කොහෙත්ම නැහැ .1915 දී සුද්දන්ට බොරු කියල තමන්ට පිහිට වුනු අපේ නායකයෝ හිරේ යැව්වේ ඔවුන්මයි .හැබැයි බේරාගත්තේ දෙමල නායකයෝ.දෙමල මිනිස්සු හුගාක් හොදයි (අ)
මුස්ලිම් අය ඉන්නේ කොහෙද එතන යුද්ධයක් නේද? ලංකාවේ ඉන්න මුසල්මානුවන්ගේත් අදහස අපි දන්නවා හොදින්ම. ඒක අපිට හොඳට තේරනවා ඔය මුසල්මානුවන්ගේ කතා වලින් (නි)
සිංහල මුතුන් මිත්තන් අවුරුදු 2500ක් දිවිහිමියෙන් රැක ගත් රට ජාතිය සතුරන්ගෙන් රැකගනීම ගැන කතා කිරීම ජාතිවාදයවත් සිංහලය නොමගයවීමත් වෙන්නේ කොහොමද. අනික වසර 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන අපට ජාතිවාදීන් කියන්න තියෙන අයිතිය මොකද්ද ? (අ)
විමල් කියන නමින් ඉන්න කෙනා හිතාගෙන ඇති අපි ඕවට රැවටෙන මෝඩයෝ කියලා. දීගවපිය,කුරගල,මුහුදු මහා විහාරය,මගුල් මහා විහාර විනාශ කිරීම,කැප්පෙටිපොල තුමාව සුද්දන්ට අල්ලා දීම ,හලාල් ගැනීමට බල කිරීම එක්කෙනෙක් කළ වැඩක් ද? (නි)
විමල් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. තමන් වැටුණු වලේ අනිත් අයව දාන්න එපා.සිංහල නමකින් ඉදලා අපිව රවට්ටන්න හිතුවා මදි හොදේ (නි)
වීර, ඔයත් සිංහලයෙක් නේද ? ඉතින් මොකද ඔය වගේ යෙදුම් යොදාගන්නේ? (නි)
වීර, මොකද හීනෙන් බය වෙලාද? එහෙම කිසිදෙයක් නෙමෙයි, සිංහලයන් නොමග යවන අදහස් දාන්න එපා හොදේ. එක්කෙනෙක් දෙන්නෙක් කළ වරදට මුළු මුස්ලිම් සමාජය දෙසම ද්වේශසගතව බලන්න එපා. කව්ද මේ ලෝකේ වැරදි නොකරන්නේ? ඇයි සිංහලයන්, ද්‍රවිඩයන්,කතෝලිකයන් අතින් වැරදි සිදුනොවේද ? (නි)
අනේ විමල්, ඔයගොල්ලෝ වගේ මෝඩ සිංහලයෝ එදා ඉදන්ම අනෙක් ආගම් වල අයගේ සටකපටකම් වලට අහුවෙලා ඉවරයි. තව අවුරුදු 20කින් බලගත්තහැකි මේ අයගේ සහෝදරත්වය... (නි)
මෙතන හිත රිදිලා තියෙනවානේ අපේ හුගක් කට්ටියට. ළඟකදී ඉඳන් ඔක්කොටම පපුවේ අමාරුව කොලෙස්ට්රෝල්ද මන්දා?මම ඒ ගැන මොකුත් වැඩිය හිතන්නේ නැහැ (දී)
බුදු හාමුදුරුවෝ, දේශනා කළේත් අවිහිංසාවාදය, මුස්ලිම් , කතෝලික, ද්‍රවිඩ, ය සාමෙන් මේ රටේ ජීවත් වෙන්න පුළුවන් නම් ආ හොඳටෝම ඇති නේද! (අ)
අපි නිදහස අගය කරන අවිහිංසාව අගය කරන ජාතියක් බව ඉතිහාසය තුල සාක්ෂි සහිතව ඔප්පුකල ජාතියක් ,ඉදිරියටත් එසේම තමයි ,මොනවා හිත්වල තියනවද කියන්න අපි දන්නේ නැහැ ,අපි දිගුකරන්නේ සහෝදරත්වයේ දෑත, එම නිසා ශ්‍රී ලංකික විදිහට ජීවත් වෙන්න , තම මාතෘභූමියට ගරුකරන්න , මේ දිවයින ඔබ නිර්මාණයට දහසක් දේ කැපකර ඇත , හැබැයි එකක් මේ දිවයින බෙදා වෙන් කරන්න හෝ වෙනත් පාලන ප්‍රදේශ දෙන්න කොහෙත්ම විදිහක් නැහැ අත්මරක්ෂවට කටයුතු කිරීම පුද්ගල අයිතියක් ,ඒවගේ දේ කරන්න හැදුවොත් සහෝදරත්වයේ දෑත වෙනස්වේවි , බුදුදහමේ මුලික හරය ගිහියන්ට නිවැරදි සාදාරන ජීවිත ගෙවීමයි , ම දන්නා දහම්වලත් මුලික හරය එයයි ,නිවැරදි සාදාරන ජීවිත ගෙවන කිසිම කෙනෙකුට බුදුදහමේ හිරිහැරකිරිම පාපයක් , නමුත් බුදුහාමුදුරුවෝ ප්‍රයෝගික වෙමින් ආත්මාරක්ෂාව සදහා සටන්වෙදීමට පවා අයිතියක් ඇතිබව ප්‍රකාශ කොට තිබෙනවා ,මේක පලකරන්න වැරදියට තේරුම්ගන්න එපා (දී)
වීර,, සහෝදරයා දිගටම ලියන්න ,මගේ සමහර ප්‍රතිචාර කපලා ,ඒ ලංකාදීප වගකිවයුතු පුවත් පතක් නිසා බව මම දනිමි .(අ)
සිංහලයන්ට තියෙන්නේ මේ පුංචි බිම විතරයි. (නි)
ගොඩක් අයට කට පරිස්සම් කරගන්න බැරි නිසයි කරදර වල පැටලෙන්නේ(නි)
බොහොම ස්තුතියි ලාල් දිලිප් රසිකා කමල් නෙවිල් මහි නිහාල් පහන් සුගත් ඇතුළු සියලුම අයට .ජයවේව. (අ)
සිංහලයාත්,බෞද්ධයාත් රැකෙන්නේ වීර වගේ අය නිසා තමයි. නියම වීර අදහස්. ජයවේවා! (නි)
බුදු දහම අනුගමනය කරන අපි අහිංසාවාදය ඉහලින් අගය කරනවා. අන් ආගම් වලට ඉහලින් ගරු කරනවා. ප්‍රතිවිරුද්ධ අදහස් ඉවසනවා. අපි නිකන් බෞද්ධයෝ නොව සිංහල බෞද්ධයෝය. සිංහලයෝ යනු කාටවත් කොන්ද නවන , අසාධාරණය ඉවසන ජාතියක් නොවේ. (දී)
අජා මම විද්දේ පදුරට මිසක් ඉලක්කෙට නෙමේ.(නදී)
අර්ෂා මොකද සද්දයක් නැත්තේ? (දී)
ලංකාදීපය ට බොහොම පින් සිදුවෙන ව මගේ අදහස පලකිරීම සම්බන්දයෙන්.ඔබත් සිංහල නිදහස් සටනේ විශාල කාර්යබරයක් කළා.බොහොම ස්තුතියි. (දී)
අර්ෂා අපි ඔයගොල්ලන්ගේ උදවියගේ ම්ලේච්චකම් ගැන මොන අහන්නද?එහෙම ඇහුවොත් වසර 100ක් වත් ගත වේවි.අපි වහබි සලෆි ජිහාඩ් හොදට අදුරනව,ගහ දන්නා මිනිහට කොළ කඩාපාන්න එපා. (දී)
රසිකා දිලීප ඔබවැනි අය සිංහල ජාතියට වාසනාවක්.මේ රට අවුරුදු 2500 ක් රැකගත්ත අපිට ජාතිවාදිය කියල හිත් රිද්දන්න කටවහන්න අර්ශලා වගේ මුස්ලිම් අයට කොහෙත්ම අයිතියක් නැහැ.මේක අපේ රට.අර්ෂා ඔය සෙල්ලම් ගිහින් අරාබියේ කරොත් කට්ටියත් හොදයි.ඔයගොලන්ට මේ රට නවාතැනක් විතරයි කිසිම අයිතියක් නැහැ.ඔයගොලන්ගේ මුස්ලිම් ජාතිවාදය අපි හොදට අදුරනව.(ලංකාදීපයෙන් ඉල්ලන්නේ සිංහලයන් වශයෙන් මේ අදහස වෙනස් නොකර පලකරන්න කියල.ඔයාල මුස්ලිම් අයට විතරක්ම සාදාරනය කරන්න එපා.සිංහලයන්ගේ ඇස ඇරීම ජාතිවාදය නොවෙයි.එගොලන්ගේ වෛරී අදහස් එහෙම්මම පලකරලා තියෙනවනේ.) (දී)
අපි නොදන්නා අර්ශාගේ ආගමේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය.අපේ රටේම අසරණයෝ වගේ ඉදල මුල අමතක කරලා අපිටම ජාතිවාදිය කියන්න ඔහෙලට කල ගුණවත් අමතක වුනාද.පෘතුගිසින්ගේනුයි කොටින්ගේනුයි ඔහෙලව බේරගත්ත කියල අමතක කරන්න එපා. අර්ෂා කොච්චර උඩපැන්නත් මේ රට සිංහලයාගේ පමණයි. මුස්ලිම් අයට අරාබිය තියෙනවා.මෙහෙ ඉන්න බැරිනම් එහෙ යනවා මෙහෙ බුරුමයක් කරන්නේ නැතුව. (දී)
අර්ෂා, අපි අපේ නිදහස ආරක්ෂාව ගැන කතා කළොත් ඒක ජාතිවාදයක් ඔයාලට (දී)
රසිකා , ඔව් ඕනෑම දෙයක් කතා කරන්න කාගෙවත් සිත් නොරිදෙන ආකාරෙට. ඒක ඔයාගේ ප්රජාතන්ත්රවාදී නිදහස.නොදන්නා දෙයක් තියනවා නම් අහන්න, අපි කියලා දෙන්නම්. කව්රුත් කියපු පලියට ඒකේ එල්ලෙන්න යන්න එපා.අසත්‍ය සත්‍ය අබිබවා නොයයි. (දී)
පහන්, කියන්නකෝ කව්ද ඒ කියලා (දී)
ගෝලාන් කඳු කියන්නේ ඊශ්‍රායලයේ තියෙන ඉතාම සුන්දර ප්‍රදේශයක්. ශීත කාලයට, හිම කාලයට හරිම ලස්සනයි. ඒත් දැන් ඒ ලස්සන නැතිවෙයි ද? (අ)
දුටුගැමුණු රජතුමාත් උපුල් වගේ හිතුවා නම් අද අපිට රටක් ඇත්තෙත් නැතිවෙයි (නි)
රිෂාඩ්ලට අර්ශාඩ්ලට කියන්න තියෙන්නේ මෙච්චරයි. බෞද්ධයන්ට තමන්ගේ රට ජාතිය ගැන කතා කරන්න බැරිද? ඔය රිෂාර්ඩ් ලා කියනවා වගේ හිටියා නම් අද කොටි ඔයාලවත් ඉවර කරලා. වීර නිහාල් කමල් වැනි අය සිංහල ජාතියට සම්පතක්. (නි)
කමල් ඔබ මා දරන මතයම දරන කෙනෙක්. යුද්ධයේදී මුස්ලිම් දායකත්වය තිබුනේ දශම ගණනින්. ඊශ්‍රායලය කියන්නේ ඇමරිකානු කොඩියේ 51 වැනි තරුව.අනික මුළු පලස්තීනයම නඩත්තු කරන්නේ ඊශ්‍රායලය විසින්. එය මෙහිසිටින බොහෝ අය දන්නවා. (නි)
මේ රටේ ඔය කියන විදිහට ශ්‍රී ලාංකිකයන්ට අමතරව අරාබි ජාතිකයන්ද සිටිනවා.අර්ෂාල,රිෂාඩ්ලා වගේ අය. මේ රට අවුරුදු 2500ක් රැක ගත්තේ සිංහලයන්. අන් ජාතීන් කැප්පෙටිපොලතුමාව පාවා දීලා සිංහල නායකයෝ හිරේ ඇරලා අපේ නිදහස් සටන විනාශ කර දැමු හැටිත් අපිට මතකයි. තමන්ගේ මුතුන් මිත්තන් පන දෙවෙනි කර සැලකු රට ජාතිය ගැන කතාකිරීම ජාතිවාදය කියන්නේ කොහොමද? (නි)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙව් දේවතාවුන් වැනි මිනිසුන් ඇත (අ)
නිකන් අපේ අපේ අය කා කොටා ගන්නෙ නැතුව සෑහෙන කාලෙකින් අහපු ඊශ්‍රායලයේ (ඇමරිකාවෙ) පරාදය ගැන හිතමු (නි)
මහිමන් කියන දේ ත්රුම් අරන් නැහැ මට පෙන විදිහට ආයේ අර ප්‍රතිචාර බලන්න .පිටරට දේවල් මොනවටද ලංකාවට ?සැකය ගිහින් ඉවර වෙන්නේ පවෙන්.ප්‍රයෝගිකව හිතන්න (අ)
රිෂාර්ඩ්, මෙතන බුදුදහම නෙමෙයි ප්රශ්නය. ඔයා හිතන්නේ බුදුදහම අදහන නිසා ඔයාලට ඕනෑ දෙයක් කරන්න දෙන්න කියලද? අනික මේක සිංහල බෞද්ධ රටක්. ශ්‍රී ලාංකික නෙමෙයි. පේනවනේ මුස්ලිම් රටවල අය තමන් තමන්ම මරාගන්න හැටි. අනික උපුල් මහත්තයා වගේ සමහර අය හිතන්නේ බඩ ගැන විතරයි ඒක නිසා තමයි කොටි පරද්දන්න ගොඩක් කල් ගියේ. ජීවිතය කියන්නනේ කෑම පමණක් නෙමෙයි හොදේ (දී)
අපිට තියෙන්නෙත් මේ රට විතරයි. ඒත් දැන් අපි කැමති විදියට අපිට මේ රටේ ජීවත් වෙන්නත් බැහැ (නි)
කමල්, එහෙනම් කියන්නේ අවුරුදු 2500 මෙරටේ බුදුදහම පිළිපැදලා නැහැ කියලද? ඔය ඊශ්‍රායල් ජාතික බෞද්ධයෙක්ද? (දී)
උපුල් මහත්තයා, බඩු එදත් මිළයි. අදත් මිළ තමා. හෙට තවත් මිළ වැඩිවෙයි.ඉතින් ඒක ගැන කුමට කරදර වෙනවද ?අපි කතාකරන්න ඕනෑ බඩ ගැන නොවෙයි.අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අනාගතය ගැන. සෞදි අරාබියේ ඉදලා ආපු නිසා හොදට අහගන්න.ලෝකේ කොහෙවත් නැති අන්තවාදයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා .ඒක මේකේ ඇතුලේ ඉන්න අයට තේරෙන්නේ නැහැ .සිංහල ජාතිය තවම බහුතරය නිසා මේ සාමය සමගිය සිරි ලාංකික ජාතිය කියන ඔක්කොම තියේවි.එහෙම නැති වුණ දවසට ඕවා නිකන්ම නිකන් වචන පමණි . (දී)
මම නම් පිළිගන්නෙ නැහැ ඔය මරනවා කියන ගණන්. ලංකාවටත් යුද්ධයෙන් පස්සේ කිව්වේ ඔහොම තමයි (දී)
අර්ශස් සහ හෆ්ෆල්, මේ මහත්තයෝ, ඔහේලා හිතන් හිටියට මේක සිරි ලාංකික ජාතිය කියලා ඕවා කියනවා හොදා ඔය දේශපාලනය කරන උදවියට.අපි බොහොම ආඩම්බරෙන් කියන්නේ අපි සිංහල කියලා.ඒක මේ දේශපාලනය කරන අයට ඕනෑ නිසා වෙනස් කරන්න සිංහලුන් ලැහැස්ති නැහැ.අපි වසර 2500 ක් තිස්සේ හොදට යුද්ධ කරපු ජාතියක්.හැබෑ පුතෝ එක යුද්දෙකින් වත් පැරදිලා නැති ජාතියක්.මේකත් වසර 30ක් ඇදුනේ දේශපාලනයේ වරදින් මිසක් නිර්බීත සිංහල සොල්දාදුවන්ගේ වරදින් නොවේ.ඉතින් මල්ලිලත් යුද්ධ පටන් ගන්න හිතන් ඉන්නවා නම් දෙපාරක් හිතලා පටන් ගන්න.අපි ලෑස්තියි උත්තර දෙන්න (දී)
වීරලා වගේ අය නිසා හොඳට තියෙන අපේ සමගිය නැතිවෙනවා. කරුණාකර බඩු මිල ගැන , අපචාර ගැන, දුප්පත් මිනිසුන්ට වෙන අපරාද ගැන කතා කරන්න. ඔබ හොඳ බෞද්දයෙකු නම් කවදාවත් ජාතිවාදී වෙලා තව ආගමකට අපහස කරන්නේ නැ. අපේ උතුම් ආගමෙන් අපිට කියාදුන්නේ සමානාත්ම වාධය. අනික හොඳම දේ තමයි වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැ. මේ දේවල් අපි ඒකාලේ වගේම පවත්වාගෙන ආවනම් අද කවුරුවත් අපේ අගම දාල යන්නේ නැ . ඒක නිසා දැන්වත් අපි හොඳ බෞද්දයෝ වසයෙන් තව ආගමකට කෙනහිලිකන් කරන ඒක නවත්වමු. අපේ රටට සම්මා සම්බුදු සරනයි (අ)
ඔක්කොටම තියෙන්නේ ආගමික උන්මාදය තමයි අපි දකිනවා එක දැන් (අ)
වීර, අපේ රටේ සුළු ජාති මහා ජාති කියලා ජාතියක් නැහැ. ඉන්නේ ශ්‍රී ලංකික ජාතියක් විතරයි. අපි අවුරුදු 30 ක් දුක් විදලා ලබා ගත්ත ජය පැත්තකට දාලා තවත් යුද්ධයක් ඇති කරන්නද? (දී)
වීර, ඔයා ජාතිවාදීද? ලංකාවෙත් අවරුදු 30ක් තිස්සේ මරාගත්ත එකට මොකද කියන්නේ ? (අ)
ලෝක සාමය පැතිරේවා (දී)
මඩුගල්ල, යන්නේ කොහෙද, මල්ලේ පොල් වගෙයිනේ කතාව ඔයාගේ (නි)
මෙහෙමයි අරාබි කියන ජාතිය ගැන කතා කරද්දී සමහර අය හැම තිස්සෙම වලිගෙ පාග ගන්නවා.(නදී)
යුදෙව්වෝ කියන්නේ සුපිරි මොළ මාර්ක් සකර්බර්ග්, ඇල්බට් අයින්ස්ටයින් යුදෙව්වෝ නාසා එකෙත් ලාංකිකයන් සමග වැඩකරන ගොඩක් යුදෙව්වෝ ඉන්නවා.(නදී)
රිෂාර්ඩ්, ලස්සන ඉතිහාසයක් යුදෙව්වන්ට තියෙනවා. ජේසුස් වහන්සේගේ මව සහ පිය පවා යුදෙව්වන්. ලෝක සිතියම බලපුවහම පේනවා ඊශ්‍රායලය කියන්නේ පෙරදිග ලෝකයට අරාබිය යාකරන තැන කියලා. පලස්තීනය කියලා රටක් නැහැ. ඊශ්‍රායලයෙන් තමයි බෙහෙත් විදුලිය, වතුර, රැකියා සියල්ල දෙන්නේ. ඊශ්‍රායලයත් කැමතියි ඔවුන් වෙන්වී යනවා නම්. ප්රශ්නය ඉතුරුවෙලා තියෙන්නේ ආෂ්ක පල්ලිය නැතුව ( මක්කමට පමණක් දෙවෙනිවන මුස්ලිම් පල්ලිය ) ඔවුන් වෙන් වෙන්න කැමති නැහැ. එයට කිට්ටුව තමයි වෙස්ටන් වෝල් එක තියෙන්නේ. පලස්තීනය බෙදී වෙන් වුනොත් සිරියාවට වෙලාති යන අනික් දේ තමයි වෙන්නේ.(නදී)
රිෂාර්ඩ්, බන්දුල පෙරේරා මහත්තය කියල තියෙන්නේ පරම සත්‍යයක්. ඇයි මේ ලගදී හාදයෙක් කිව්වේ ආයුද අතට ගන්නවා කියලා.(නදී)
බන්දුල, මහි, වීරා, කරුණාකර ජාතිවාදය අවුස්සන්න එපා. අවරුදු 1000 පැරණි මුස්ලිම් සහෝදරත්වය කෙළෙසන්න අන්තර්ජාතික බලවේගයක් මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉන්පසු සිංහලයව හුදකලා කරන්නයි ඔවුන්ගේ වෑයම. (කරුණාකර මෙය ඇතුලත් කරන්න).(නදී)
බන්දුල පෙරේරා ඔය කොහෙද යන්නේ මල්ලේපොල් අපිට මොකද ?යුද බලයෙන් හරි ධන බලයෙන් බලෙන් නැගෙනහිර අල්ල ගත්තද ? මොකද අපි ලොකු තාප්ප බන්දගෙන ද ඉන්නේ නැගෙනහිරට ඇතුල් වෙන්න ඔයගොල්ලන්ගේ ජනතාවට.(අ)
හැම ආගමක්ම අන්තවාදීන් ඉන්නවා (දී)
මුස්ලිම් ජාතිය තමනුත් මරා ගන්නවා.අනෙක් අයවත් මරනවා. ලගදීම අපේ රටෙත් මේ සෙල්ලම් පටන්ගනියි වගේ.මෙහෙ ඉන්න අයට තියෙන ආගමික උන්මාදය දැනටමත් අපිට පේනවනේ.අර කව්ද අපිට විරුද්ධව ආයුධ ගන්නත් කතා කලේ.සුළු ජාතියක් මහා ජාතියක අයිතිවාසිකම උල්ලංගනය කරන්න නරකයි. (දී)
රිෂාර්ඩ් මහත්තයෝ..අපිටත් ඕක තමයි උනේ..පරංගි ලන්දේසි ගහද්දි සෙනරත් රජ්ජුරුවෝ අනුකම්පා කරලා නෙගෙනහිර පදිංචි කෙරුව.අන්තිමට.....??????? (දී)
මම ලෝක දේශපාලනය ගැන ඒ හැටි දන්නේ නැහැ නමුත් එක දෙයක් දන්නවා තවත් ලෝක යුද්දයක් ලගයි (දී)
එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත් බැරිද මේ කරුම නවත්තන්න (දී)
ඒක නම් ඒ තරම් හොද පුර්වාදර්ශයක් නොවෙයි (දී)
ලෝකේ මේ පවතින තත්වය කවදා වෙනස් වෙයිද (දී)
යුදෙව්ව් ජනාවාස තිබ්බට ෂිනොස්ට් යුදෙව්වෝ හිටියේ නැහැ. හිට්ලෙර් ගෙන් ගුටි වැදුනට පස්සේ රටක් නැතුව හිටියේ .පව් කියල පලස්තීනේ ඉඩමක් දුන්නට පස්සේ කාලයක් ගිහිල්ල හිටපු කට්ටියට ත්යෝඩර්ල මැරබලය දාල පලස්තීනවරුන්ව ඉඩමෙන් එලියට දැම්ම ඔකයි උනේ.(නදී)
ඊශ්‍රායලය 1948 පිහිටවූවාට ඊට පෙරසිටම ඊශ්‍රායලය පැවතියා( යුදෙව් ජනාවාස පවා පැවතියා) ඉංග්‍රීසින් පාලන පහසුව තකා එසේකරනු ලැබුවා. නමුත් 1948 ඊශ්‍රායලය පිහිටවු පසු ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ මුස්ලිම් ජනාවාස දෙක බාරගැනීම ,ඊජිප්තුව හා ජෝර්දානය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.එහි ප්‍රතිපලය ලෙස පලස්තීනය බිහිවූවා. ජෙරුසෙලම දෙගොල්ලන්ටම වැදගත් නිසා තවමත් පලස්තීනය වෙනම රාජ්‍යයක් නොවේ (නි)
එතකොට 1948 කලින් ඊශ්‍රායලය කොහෙද තිබ්බේ? මේ ගොල්ලන්ගේ පරම්පරාවල් වලට මොකද වුනේ? ග්රීන්ලන්තේට වෙලා ඉන්නේ නැතුව දැන් මොකද මේ වෙන්නේ ? (නි)