ඉස්ලාම් දහමට හෝ නබි නායකතුමන්ට නිගරු කිරීමට කිසිවකුටවත් ඉඩ නොදෙන බවත්, ලෝක අර්බුද විසඳා ගැනීමට සැවොම එකමුතු වී, අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන ගාන්ධිතුමන්ගේ දර්ශනය අනුගමනය කළ යුතු බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා පවසයි.
ජනපති ඔබාමා මේ බව කියා සිටියේ පෙරේදා (25) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන 67 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමැතූ අවස්ථාවේදීය.
ඉස්ලාම් දහමටත් නබි නායකතුමන්ටත් අපහාස වන අයුරින් නිර්මාණය කළ ‘ඉනසන්ස් ඔෆ් ද මුස්ලිම්ස්’ නමැති එම චිත්‍රපටය ඇමෙරිකා රජයට කැළැලක් බවත් එම චිත්‍රපටය හරහා ඇමෙරිකා රජයට නිගරු වූ බවත් ජනපති ඔබාමා අවධාරණය කළේය.
එම චිත්‍රපටයට ඇමෙරිකා රජයේ කිසිදු සම්බන්ධයක් නැති බව ද ජනපති ඔබාමා යළිත් වරක් කියා සිටියේය.
මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට ඇමෙරිකා රජය වගබලාගත යුතු බවය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට උල් කරගෙන ඉන්න ලස්සන.... (නි)
නිමල්ලා වගේ අයගේ සිත් දැන් දූෂණය වෙලා අවසානයි (නි)
ෆිල්ම් එක ඇත්තනේ. ඒකයි ඔය කුලප්පු වෙලා ඉන්නේ. ඔය පොත උගන්වන්නෙම නරක වැඩ. (නි)
ජාතිවාදය ආගම්වාදය කාට වුණත් හොද නැහැ (නි)
අහමඩුත් ජාතිවාදියෙක් වගෙයි (නි)
ඔබාමා කියන්නෙ හොද පෞරුෂයක් තියෙන කෙනෙක් නෙවෙයි . යුදෙව්වන්ගේ මාධ්‍ය ප්‍රකාශක වැඩේ තමයි ගොඩක් වෙලාවට කරන්නෙ.වටේ ඉන්න යුදෙව්වො ටික එහෙ මෙහෙ වෙලා කට්ටිය වටකරගත්තම බයටම කියවෙන්න ඇති.(ස)
ඔබාමා ඡන්දෙකට ලැහැස්ති වෙනවා.(නදී)
මධු, ඔයාට දැන්ද දෙවියෝ මතක් වුණේ. (නි)
කෝ ප්‍රතිචාර මදිනේ. (නි)
ඔබාමා මුස්ලිම්ද කියලා රහස් පරීක්ෂකවරුන් විසින් තහවුරු කරගන්නවා නම් තමයි අපි සතුටු. (නි)
මමනේ දන්නේ එයා මුස්ලිම් කියලා.... (නි)
දැන් ඔබාමත් මුස්ලිම් කියයිද දන්නේ නෑ..(ස)
ඔවු ඔබාමා මුස්ලිම් තමයි. (නි)
මම නම් දන්නේ නැහැ ඕවා. (නි)
නසාර්, එයාලා කළේ කුරාණයේ තියෙන දේ. ඉතිං එයාලා වරදක් කළා කියලා කියන්නේ කොහොමද? (නි)
නිගරු කරොත් අපිත් අතහරින්නෑ..මරාගෙන මැරෙනවා (ස)
ඔබාමා හෙල්ලිලා වගේ (නි)
කාගේවත් ආගම් වලට නිගා කරන්න එපා (දී)
ඇයි දෙයියනේ මෙහෙම කතාවක් කිවුවේ? (නි)
ඒ කතාව ඇත්ත
අපේ ආගම අපි අදහනවා කාටවත් කරදරයක් නැතුව
හසිත්, ඔබාමා මුස්ලිම් තමයි. (නි)