රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් සටහන් කළ භූමි කම්පාවකින් ඉරානයේ දකුණුදිග කොරාෂාන් පළාත පෙරේදා (5) කැළැඹී ගියේය.
කොරාෂාන් පළාතේ ගම්මාන රැසකට භූමි කම්පාවෙන් හානි සිදුවූ අතර ඉරාන මාධ්‍ය වාර්තා කළේ 5 දෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලැබූ බවය.
භූමි කම්පාව හටගෙන ඇත පෙරේදා රාතී‍්‍ර 8.38 පමණ යැයි එරට භූ විද්‍යා සහ පතල් කාර්යාංශය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටු දායක පුවතක් (දී)
අපි කවුරු උනත් ඔක්කොම මිනිස්සු (දී)
සමන් හරි, ඔබට ජය (ස)
කනගාටු දායක පුවතක්( දී )
අයියෝ සල්ලි
කනගාටු දායක පුවතක් (දී)
මෙවන් විපත් නැවත නොවේවා (දී)
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා (දී)
කාට උනත් මිනිස්සුන්ටන් විපත වෙලා තියෙන්නේ (දී)
කිසි කලෙක මේවන් විපත් නොවේවා (දී)
කවදාවත්ම අහල නැහැ ඉරානයේ භුමි කම්පාවෙනවා කියලා (දී)
ඇමරිකාව අපට ප්‍රශ්න ඇති කරන්නේ අපි මෙබදු රටවල් සමග හාදකම් පැවත්වීම නිසයි. (දී)
ඔව් ඉරානයට දෙයියන්ගෙම පිහිටයි. ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල් සහය නුදුන්නා නම් මේ වනවිටත් ඇමරිකාව මෙහෙටත් බෝම්බ දාලා. (නි)
මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත (ස)
ඔබට නිවන් සුව (දී)
අයියෝ මෙහෙමත් විපත්තියක් (ස)
දෙයියන් වහන්සේගේ කැමැත්තට අනුව ඉරානයේ මිනිසුන්ට කරදර කරන එකේ... නරකද ඉස්ලාම් භක්තිකයන් ඔක්කොම එකතුවෙලා ඇමෙරිකාවට පොඩි සපෝර්ට් එකක් දුන්නානම් ඉරානයම කුඩු පට්ටම් කරලම දාන්න??? (අ)
මොහොමඩ් ඔව් අනේ අර භූමිකම්පාවෙන් විපතට පත්වුණු අයට තමා ප්රශ්නය.... දෙයියා ඔය මිනිසුන්ට අකමැති නිසා වෙන්න ඇති ඔහොම කරන්නේ?? (අ)
මොහොමඩ්, ඇත්ත තිත්තයිනේද? (අ)
කරුමෙක මහත (ස)
අනේ මොහොමඩ්, අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
ඇයි මොහොමඩ් දෙවියෝ මිනිස්සු මරණ්න කැමති වෙන්නේ (ස)
දැන් මොකද අපි රටක් විදිගට
දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි ඇයි කාට හරි ප්‍රශ්නයක්ද?(ස)
හොඳ පුවතක් (ස)