ඉන්දියාවේ ලොකුම පරාජිතයා යැයි හැඳින්වෙන සාප්පු හිමියකු වන කේ.පද්මරාජන් මෙවර ද ඡන්දයට ඉදිරිපත් වී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේය.
1988 සිට 158 වතාවක් ඉන්දීය පාර්ලිමේන්තුවට හා ප්‍රාදේශීය මැතිවරණවලට ඉදිරිපත් මෙම ව්‍යාපාරිකයා කිසිම අවස්ථාවක ඔහු ජයග්‍රහණයක් ලබා නැතැයි වාර්තා වේ. මෙවර ඔහු තරග වදින්නේ ගුජරාට් ප්‍රාන්තයේ වදෝදාරා ආසනයටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් හොඳම පරාජිතයෝ තවමත් ඔය ඉල්ලන්නේ... (නි)
අපෝ අපේ විපක්ෂෙට නං කියන්න එපා. මරෙනකම් ඉදියි. (ස)
මේක මෙයාගේ විනෝදාංශය මිසක් දේශපාලනය කරන්න බලාගෙන ඡන්දෙ ඉල්ලනවා නොවේ කියලයි මට හිතෙන්නේ. (අ)
සෑම්,අපෙත් ඉන්නවා විනෝදාංශයට ඡන්දෙ ඉල්ලන කෙනෙක්. හැමදාම පරදිනවා. (නි)
අපෙත් එක්කෙනෙක් ඉන්නවා. එයා විනෝදාංශයක් හැටියට රටත් ගිහිල්ලා. (නි)