ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ගෑස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් 88 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට පුවත් සේවා පවසයි.
ජාබුවා ප්‍රදේශයේ ආපන ශාලාවක ඇතිවූ මෙම පිපිරීම හේතුවෙන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයිද කියති. ආපන ශාලාව තුළ විශාල පිරිසක් උදෑසන ආහාර ගනිමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.
ඒ අවට ගබඩා කර තිබූ ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය හේතුවෙන් පිපිරීමෙන් සිදුවූ හානිය වඩාත් ප්‍රබල වී ඇතැයිද කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවනම් ගොන්නු (බ)
කැලුම්, හදිසි අනතුරු ඕනෑම රටක වියහැකියි. (නි)
අනේ දෙවියනේ! (නි)
වෘත්තිය සෞඛ්‍ය ගැන නොසැලකීම- විපතක මුල පිරීම (ම)