ඉන්දියා ළමයින්ගෙන් සියයට 47 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව වාර්තා වෙයි.
එරට සමස්ත ජනගහනයෙන් සියයට 30 ක් දිළින්දෝය.
රජයේ ගබඩාවන්හී දිගු කාලයක් තිස්සේ ගබඩා කර තැබීම හේතුවෙන් ආහාර විනාශ වී ඇති බව ද ඒවා දුප්පතුන්ට බෙදා නොදෙන බවද ඔවුහූ කියති.
ජගත් සාගිනි දර්ශකයට අනුව සමස්ත ඉන්දීය දරුවන්ගෙන් සියයට හතළිස් තුනක් පමණ මන්දපෝෂණයට ලක්ව ඇත.
ඉතියෝපියාව, නයිජීරියාව, නේපාලය සහ බංගලාදේශයට පසු එම දර්ශකයේ වැඩි අගයක් සටහන්ව ඇත්තේ ඉන්දියාවටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවෝ පමණක් නොවේ ලොව දුප්පතුන් වැඩිම රටවලින් ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව.ඒ වගේම ලොව කෝටිපතියන් 10 පමණ ඉන්නෙත් එහෙ. හැබැයි හදට යති.... ලොව ගිය වසරේ වැඩිම යුද අවි මිලට ගත් රටද ඉන්දියාවයි... (නි)
"බිලො පවටි ලයින්" කියන දර්ශකයට අනුව 30% පමණ අන්ත දුප්පතුන් ඉන්නේ ඉන්දියාවේ.ඒ වගේම ලොව අපිරිසිදුම රට.හැබැයි සරුව පිත්තල චිත්රපටි ඇත. පරමාණු බෝම්බ ඇත. හදට යති.... අපට සත්තන් දමති. (නි)
අපිට උඩින් කාලයක් පරිප්පුද දැම්මේය. ඉදරියේදීත් මොනවා හරි දැමීමට මාන බලති. (නි)
තව තියනවා 80% වැසිකිලි නැහැ. ලෝකේ වැඩිම ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්න රටක්. ෆිල්ම් හදන කෝටි ගණන් වියදම්. ක්රිකට් ගහනවා, සල්ලි කදු පිටින් හොයනවා. නමුත් එක දුප්පත් මිනිහෙක්ට ගෙයක් හදලා දීල තියනවද ? (නි)