ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ පිහිටි ලොකොන් යමහල ඊයේ (8) යළිත් වරක් සකී්රය වී දුම්වළා පිට කිරීමට පටන් ගත්තේය.
මීටර් 1,5800 ක් උසැති යමහල පිහිටා ඇත්තේ ටොමෝහොන් නමැති ගම්මානයට ඉහළිනි. ගිනි කන්ද පුපුරා යෑමේ අවදානමක් හට ගත් හෙයින් ගම්මානයේ වැසියන් 5,200 දෙනකු ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු කටයුතු කළහ.
ගිනි කන්දෙන් නිකුත් වන අළු දුමාරය කිලෝ මීටර් 3,500 ක් ඈතට විහිදී ඇති ද පැවැසේ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක විනාශය ළගටම ඇවිල්ලා. (නි)
මෙම රටවල් ඉස්සර නම් බොදු රටවල්. (නි)