මධ්‍යම ඉතාලියේ රිචිටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයකින් 240 දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමට්‍රිස්, අකියුමොලි හා පෙස්කරා ඩෙල් ට්‍රොන්ටෝ යන නගර වල සුන්බුන් වලට යටවී සිටිතැයි සැකකරන පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව ඉතාලි රජය පවසයි.
ඉකාලියේ පෙරුජියා නගරයෙන් භාගයක් ම ඉවර බව එහි නගරාධිපති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රදේශය නිතර භූමිකම්පා සිදුවන නගරයක්. දැනට අවුරුදු හතරකට කලින් සිදුවූ විශාල භුමිකම්පාවේදී ස්වේච්ඡාවෙන් උදව් කිරීමට මිලානෝ සිට එහි ගිය මා ඇතුළු කණ්ඩායමට එහි නගරාධිපතිගෙන් ලිඛිත ප්‍රශංසාවක්ද ලැබුනා. (නි)
කණගාටුදායක ආරංචියක් (නි)
පසුගිය වතාවෙත් ඔය පළාතේ ඇති උන භුමිකම්පාවෙන් පසුව ඒ පලාතට පිට පළාත්වලින් පැමිණි හොරුන්ගෙන් එම ප්‍රදේශයේ නිවාස හා දේපොළ රැකගැනීමට පොලිසිය මහත් වෙහෙසක් දරන්න සිදු උනා නේද පිටිගල මිලානෝ? (රේ)
පිටිගල අයියා ඕස්ට්‍රේලියාවේ ඉඳලා මිලානෝ ඇවිල්ලා ඉන්නේ ඒකයි භූමිකම්පාවත් ඇතිවුනේ.(රේ)
මෙහි ප්‍රබලතාවය රික්ටර් මාපක 6.2ක් වුණාට හානිය ගොඩක් වැඩි 'අපිකේන්ද්‍රය' නගරයට ආසන්නයේ පිහිටීම නිසයි.
ලෝකයේ හැමතැනින්ම විපත් ගැනමයි අහන්න ලැබෙන්නේ (නි)