ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනකු මිය ගොස් 35 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාබුල් ශියා පල්ලියට එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කාන්තාවන් හා ළමයින් ද සිටින බව වාර්තා වෙයි.
බැතිමතුන් ආගමික කටයුතු සඳහා සූදානම් වන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු භාරගෙන නොමැති බවත් මාධ්‍ය පවසයි.
(පිපිරීම සිදුවූ පල්ලිය ඉදිරිපිට ආරක්ෂාව තහවුරු කර ඇත)
(ඡායාරූපය-රොයිටර් පුවත්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කරන්න ඇත්ද .(හේ)
කෝ මේ හීනියට මුළුලෝකයේ ත්රස්තවාදයට එරෙහිව හඩනඟන කට්ටිය.(හේ)
මේ මිනිසුන්ට නිදහසේ ඉන්න දීලා ඇමෙරිකාව ගෙදර යන්න .(හේ)
මේ රටවල්වල ආගමික ප්‍රශ්න ඇතිවුණාම බටහිරට ඕනෑ විදියට ඔය රටවල් පාලනය කරන්නන පුළුවන්. දැන් අපේ රටටත් කරන්න හදන්නේ ඕක තමයි. (නි)