දකුණු කොරියාවේ ආරක්ෂක කටයුතුවල නිරත වූ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ඊයේ (16) කොරියානු දේශසීමාවේදී අනතුරට පත්විය.
යාන්ති‍්‍රක දෝෂයක් නිසා හෙලිකොප්ටර් යානය අනතුරට පත්විණැයි සැක කරන බව ඇමෙරිකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.
සිද්ධියෙන් යානයේ ගමන්ගත් 21 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් ඉන් 15 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වේ.
හෙලිකොප්ටර් යානය දකුණු කොරියාව හා එක්ව පැවැති යුද අභ්‍යාසයකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.(නදී)
ඇමරිකාව මේ ගමන පාඩමක් ඉගෙන ගන්නේ උතුරු කොරියාවෙන් තමයි (නි)
ඔහොම වෙලා මදි. (නි)
ෂුවර් එකටම උතුරු කොරියාවෙන් වෙඩි තියන්න ඇති. (නි)