දුක,වේදනාව,කනගාටුව,ශෝකය,මවිතය ප්රකාශ කරන ‘අයියෝ‘ යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ද ඇතුළු වී ඇත. ඔක්ස්ෆර්ඩ් සංස්කාරකයින් පවසනුයේ මෙම වචනය චීන බසින් ශබ්ද කෝෂයට එක්කරගත් බවයි.ශ්රී ලංකාවේද අයියෝ වචනය බෙහෙවින්ම භාවිතා වෙයි.දකුණු ඉන්දියාවේ වැසියෝ ද අයියෝ වචනය පාවිච්චි කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විතරයි අඩුවෙලා තිබුනේ රටට. දැන් ඒ ප්රශ්නෙත් ඉවරයි (නි)
ඔව් ඉතින්, ලංකාවෙන් ගන්න තියෙන්නේ අයියෝ, අපෝ, බුදු අම්මෝ වගේ අපිටම ආවේණික වචන තමයි (නි)
‘අයියෝ‘ නම් අපේ ලංකාවේ නියම වචනයක්! (නි)
‘දේශපාලුවා‘ කියන ලංකාවේ බහුල ලෙස බාවිතාවන වචනයත් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළු කළොත් ලෝකයම එය භාවිතා කරන්න පටන් ගනීවි (නි)
"තෙමේ" කියල වචනයක් අහල තියෙනවා. එක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න කියල ඔක්ස්ෆර්ඩ් එකෙන් ඉල්ලනවා. (අ)
අය්යෝ සල්ලි ! (අ)
මේකේ ප්රතිචාර දල තියන අයගේ සිතුම් ගැන මට නම් හරි පුදුම හිතෙනවා .මීට කලින් අස්වැද්දුමය්සේෂන් (අස්වද්දනවා) යන්න ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ට ගියා මතකයි (බ)