අඟහරු යැවූ ‘කියුරියෝසිටි’ රොබෝ යානය පෘථිවියට එවූ එක් ඡායාරූපයක ‘සපත්තුවක්’ වැනි යමක් තිබීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇති අතර ඇමෙරිකාවේ නාසා විද්‍යඥන් පවසන්නේ එය අසාමාන්‍ය පාෂාණ පිහිටීමක් විය හැකි බවය.
ඉතා සංකීර්ණ මෙන්ම අවදානම් ක්‍රමවේදයකට අඟහරුගේ ගේල් නමැති ආවාටයට පතිත කරනු ලැබූ ‘කියුරියෝසිටි’ (කුතුහලය) රොබෝ රෝවරය, මේ වනවිට එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගැනීම සිදු කරයි. ඒ අතරතුරේ අවට ඇති සියලූම දේ ඡායාරූප ගත කිරීම ද සිදු කරයි.
සපත්තුවක් වැනි එම අසාමාන්‍ය වස්තුව විද්‍යාඥයන්ට දකින්න ලැබුණේ කියුරියෝසිටි යානය එසේ ගත් ඡායාරූපයක තිබියදීය. එය කුමක්දැයි මේ වනවිට නිශ්චිතව හඳුනාගෙන නැත. එම වස්තුව බැලූ බැල්මට ඉවත දැමූ බූට් සපත්තුවක් ලෙස පෙනෙන බව නාසා විද්‍යාඥයෝද පිළිගනිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය දක්වා ඇති අදහස් ගැන හිතාගන්නවත් බැහැ (නි)
රාවණා රජ්ජුරුවෝ දඩුමොණරෙන් ගිය වෙලාවේ අමතක වෙලා ආපු සිංහල රජ සපත්තුවක්නේ ඕක. (ස)
අපිට බලන්න බැරිද? (දී)
මටත් හිතෙන්නේ චන්ද්‍රපාල හරි කියලා. අනාගතේ ජීවය අඟහරුගෙන් හොයාගන්න පුළුවන් වෙයි. (නි)
මේ අයට සාමාන්‍ය දැනීමවත් නැද්ද?(නු)
මේක විසිකරන ලද පාන් ගෙඩියක් වෙන්න බැරිද?(නු)
යානාව තවම මේ ලෝකෙමද? (නි)
හූ අනිත් සපත්තුව මගෙ ලග ....(නු)
බොරු නේ. ඔච්චර දුර ගෙවාගෙන අගහරු ලෝකෙට ගිය එකට බැරිද ඔය මොකක්ද කියලා ළගට ගිහින් බලන්න? (ෆොටෝ ගන්න හරි ඒක හම් වලින් හදපු එකක් කියලා හරි සැකය තහවුරු කරගන්න තිබුණනේ ) (නි)
ලක්ෂාන් හරි. මේ යානයේ අඩුපාඩු හදා නිවැරදි කර ගන්න පුලුවන්. (නි)
කෝ බලන්න? (දී)
ජැක්සන්ගේ ප්‍රතිචාරය හොද විද්‍යාත්මක එකක්. (නි)
කොයි වගේ සපත්තුවක්ද? (දී)
ඔය පස් සාම්පල් ගෙනාවා වගේ ඕකත් අරගෙන රසායනික පරීක්ෂණයකට ලක් කළානම් ඉවරයිනේ..!!(නු)
ඕක සපත්තුවක්ද නැද්ද කියලා දැනගන්න බැරිනම් මේ යානය යැවිමෙනුත් වැඩක් නැහැ..!!(නු)
හික් හික් හී.... (නි)
මගේ විසි කරපු පරණ සපත්තුවක්ද කියලා මටත් ලොකු කුතුහලයක් තියෙනවා. (නි)
නිකන් හරි සපත්තුවක් තිබුණා නම්? එතකොට කොහොම වෙයිද? (නි)
අනේ මගේ සපත්තුව..... (නි)
කටුගෙයි නැතිවූ බඩුවක්ද දන්නේ නැහැ. (නි)
තනි සපත්තුවක් නම් අගහරු ලෝකෙ ඉදලා ඇත්තෙ තනි කකුලෙ මිනිස්සු වෙන්න ඇති..!!(නු)
අඟහරු ග්‍රහයා අනාගත සත්ත්ව වාසය වෙනුවෙන් සකස් වෙමින් පවතිනවා. (නි)
අපේ කැළණියේ භාරකරුගෙ වෙන්න බැරිද?(නු)
එයාලා කැමරා යවද්දී තවත් කට්ටියක් ගොඩ බැහැලත් ඉවරයි. (නි)
අපේ අයට කිව්වනම් අගහරුවලත් නිදන් තියෙනවා කියලා අපිට හරියටම දැනගන්න පුළුවං ඔය සපත්තුව මොන රාජගෙද කියලා...!!(නු)
පාඨකයන් නොමග යවන්න හොඳනෑ (අ)
ඒක සපත්තුවක් ද ගලක්ද දන්නෑ (අ)
මෙහෙම ඡායාරූපයක් නාසා එකේවත් නැතිව ඇති..!!(නු)
ඕක ෂුවර් එකටම ලංකාවෙන් පන්නපු පතලක ගලක් වෙන්න ඕනෑ. (නි)
එතකොට ඒ දුප්පත් රටේ ඉන්න මිනිස්සුන්ට නිකන් කාලා බීලා ඉන්න පුලුවන්නේ. (නි)
සේරටම පිස්සුද මන්දා? ඔය සල්ලි ටික දුප්පත් රටකට දුන්නා නම් හරි. (නි)