ෆානි සුළි කුණාටුව ඉදිරි පැය 48 ඇතුළත ඉන්දියාවේ ඊසානදිග වෙරළ තීරයෙන් ඇතුළු වීමට නියමිත බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇති හෙයින් ඔඩිශා ප්‍රාන්තයේ දහස් ගණන් පිරිස් ඉවත් කරමින් පවතින බව වාර්තා වේ.
කුණාටුවෙන් ආරක්ෂා වියහැකි ස්ථාන වෙත ඔවුන් යොමු කරන බව බලධාරීහු පවසති. පූජනීය පූරි නගරයෙන් ඉවත්වන ලෙස සංචාරකයින්ට අනතුරු අඟවා ඇත.
සුළි කුණාටු අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් ෆානි තුන් වන වර්ගයට අයත් ප්‍රබල සුළි කුණාටුවක් ලෙස නම් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ෆානි සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ඊසානදිග පිරිස් ඉවත් කරති