ඉන්දියාවේ ඹඩිෂා ප්‍රාන්තයට මහත් විනාශයක් සිදුකළ ෆානි සුළි කුණාටුව මේ වනවිට බංගලාදේශයට ඇතුළුවී ඇති අතර සිදුවූ අනතුරු හේතුවෙන් හතර දෙනකු මියගොස් 30දෙනකුට පමණ තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ.
සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකියැයි අනතුරු අඟවා තිබූ දිස්ත්‍රික්ක වල මිලියන 1.2ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට ඉවත් කර ඇත.
නිවාස 500කට පමණ හානි සිදුවී ඇත.
කෙසේ වුවද බංගලාදේශ කාළගුණික අංශ පවසන්නේ සුළි කුණාටුව මේවනවිට දුර්වල වෙමින් පවතින බැවින් අනතුර බොහෝසෙයින් පහව ගොස් ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ෆානි බංගලාදේශයටත් ඇතුළු වෙයි