IMG-LOGO

ෆින්ලන්තයත් නේටෝවට එක්වන්න සැරැසෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඊට විරෝධය දක්වමින් යුරෝපා රාජ්‍යය ෆින්ලන්තය ද 'නේටෝ' සංවිධානය සමඟ එක් වීමට සූදානමින් සිටින බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපයේ 'නෝටෝ' සංවිධානයට සම්බන්ධ නොවී, මධ්‍යස්ථ ලෙස කටයුතු කළ නිෂ්ක්‍රීය රාජ්‍යයන්ගෙන් එකක් ලෙස සැලකෙන්නේ ෆින්ලන්තයයි. මෙසේ නිෂ්ක්‍රීය රාජ්‍යයන් ලෙස සැලෙකන තවත් යුරෝපා රටවල් දෙකක් ඇති අතර ස්වීඩනය සහ ස්කොට්ලන්තය යනු ඒවාය. රුසියාව යුක්රේනයෙන් අපේක්ෂා කරන්නේ ද යුක්රේනය ද නිෂ්ක්‍රීය රාජ්‍යයක් විය යුතු බවය. යුක්රේනය ඊට කන් නොදෙයි.

ඓතිහාසික වශයෙන්ම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් ඇති ආරක්ෂිත රටක් ලෙස සැලකෙන ෆින්ලන්තය, 1939 දී ස්ටාලින්ගේ සෝවියට් හමුදා විසින් ආක්‍රමණය කරනු ලැබුණි. එහිදී එම හමුදා පරාජය කිරීමට ෆින්ලන්තය සමත් විය.

යුක්රේන අර්බුදයත් සමඟ ස්කැන්ඩිනේවියානු රටවල් වන ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝවට සහය දක්වන ප්‍රකාශ නිකුත් කිරීම පවා රුසියාවේ උදහසට හේතුවක් විය. ඒ අනුව, රුසියාව මෙම රටවලට ද තර්ජනය කර තිබේ.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

ෆින්ලන්තයත් නේටෝවට එක්වන්න සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 105 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2239 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site