ෆීජි දූපත්වලට බලපෑ වින්ස්ටන් සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය ගණන 29 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
පසුගිය සති අන්තයේ පැසිෆික් සාගර කලාපය ආශ්‍රිතව ෆීජී දූපත්වලට දැවැන්ත සුළි කුණාටුවක බලපෑම් එල්ලවූ අතර පෙර දැනුම්දීම් මගින් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබූහ.
සුළි කුණාටුව හේතුවෙන් දැවැන්ත ගස් ඉදිරී වැටී මාර්ග අවහිර ව තිබූ බවත් නිවාස රැසක් අලාබ හානිවී වැසියන්ට උන්හිටිතැන් අහිමිව ඇති බවත් සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ෆීජි සුළි කුණාටුව 29කට මරු කැඳවයි
ටෙහාන් Tuesday, 23 February 2016 11:36 AM
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. (ම)