IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිමි නම භාවනාවෙන්ම අපවත්වෙලා

භාවනායෝගී ඉරියව්වක රදවා මමීකරණය කර තිබුණුල යතිවරයෙකුගේ යැයි සැළකෙන මළ සිරුරක් මොන්ගෝලියාවෙන් හමුව තිබේ.

දැනට සිදුකෙරී ඇති මූලික පරීක්ෂණ වලට අනුව මෙම මළසිරුර වසර 200 ක් පමණ පැරණිය.

මළසිරුර සොයාගත් අවස්ථාවේ එය ගව හම් වල ඔතා ආරක්ෂා කර තිබී ඇති බව සඳහන්ය.

මළ සිරුර සම්බන්ධයෙන් පැතිර තිබෙන ප‍්‍රකට මතයක් වන්නේ මෙය 1852 වසරේ උපත ලැබූ ලාමා වරයෙකු වන දාෂි දොර්සෝ ඉටිගිරොව් ගේ ගුරුවරයෙකුගේ විය හැකි බවයි.

දාෂි දොර්සෝගේ මළ සිරුරද තවමත් ජීවමාන ස්වරූපයෙන්ම දැකගැනීමට හැකිය. සොයාගත් මෙම මළසිරුර මෙන් එයද හොදින් සංරක්ෂණයව අද දිනයේත් පවතී.



අදහස් (0)

හිමි නම භාවනාවෙන්ම අපවත්වෙලා

කුමාරි Monday, 02 February 2015 04:12 AM

පොටෝ එකක් දැම්මා නම් ගොඩක් වටිනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site