IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිම කුණාටු-තද වැසි නිසා උතුරු ඉන්දියාවේ ජන ජීවිතයට බාධා

උතුරු ඉන්දියාවේ  බොහෝ ප්‍රදේශවල තද වැසි සහ හිම කුණාටු ඇති වී ඇති අතර සාමාන්‍ය  ජීවිතයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

කාශ්මීරය, ජම්මු-ශ්‍රීනගර් ජාතික මහාමාර්ගය අධික වර්ෂාපතනය හේතුවෙන් දෙවන දිනයේද  වසා තබා ඇත.

ජම්මු-ශ්‍රීනගර් ජාතික මහාමාර්ගයෙහි ජාවාහාර් උමං මාර්ගයේ හිම පතනයෙන්  දස දෙනෙක් සිරවී ඇති බව වාර්තා වේ.  

ඉදිරි පැය 24 තුළ ජම්මු හා කාශ්මීර් ඇතුළු දිස්ත්‍රික්ක 22 න් 16 ක ජනතාවට ප්වේසම්කාරී වන ලෙස  අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර  දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වසා දමා ඇත. 

හිමාලය අවට ප්‍රෙද්ශය දැඩි හිම පතනයක් ඇති වී ඇති බවත්  දිල්ලි සහ ඒ අවට  ප්‍රදේශවලට ද සුළං හා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ පස්වරු 6 සිට 8.45 දක්වා ගමන් ගැනීමට නියමිත වූ ගුවන් ගමන් 38 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කරවා ඇත.

ඊයේ රාත්‍රියේ ප්‍ර දේශ තුනක ඇතිවූ හදිසි කුණාටුවකින්  20 දෙනෙක් තුවාල ලබා ඇති අතර නිවාස 24 කට හානි සිදුවී ඇත. 

(63226)

 



අදහස් (0)

හිම කුණාටු-තද වැසි නිසා උතුරු ඉන්දියාවේ ජන ජීවිතයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site