IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


‘හමුව සාර්ථක වුණොත් කිම්ට ඇමෙරිකාවට ආරාධනා කරනවා’- ට්‍රම්ප්


 
 
වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
 
ලබන සතියේදී පැවැත්වෙන හමුව සාර්ථක වුවහොත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට ධවල මන්දිරයට ආරාධනා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වී සිටින ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව පැවැසීය. 
 
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අතර හමුව ලබන 12 වැනි දා සිංගප්පූරුවේදී පැවැත්වේ. 
 
තමන් සහ උතුරු කොරියානු නායකයා අතර හමුව සාර්ථක වුවහොත් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරන බවත් එපමණක් නොව සාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද සළකා බලන බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. 
 
055



අදහස් (2)

‘හමුව සාර්ථක වුණොත් කිම්ට ඇමෙරිකාවට ආරාධනා කරනවා’- ට්‍රම්ප්

රවින් Saturday, 09 June 2018 02:35 AM

ඒ මනුස්සයගේත් අපල කාලය උදාවෙලා.

:       0       2

Lanka Saturday, 09 June 2018 12:23 PM

ට්‍රම්ප්, කිම්ට සාම ගිවිසුමක් අත්සන් කිරීමට ඇමෙරිකාවට කරන ආරාධනය හරියට අගමැති රනිල් වික්‍රමසිංහ, බෙදුම්වාදී ත්‍රස්තවාදීන් එක්ක සාම ගිවිසුමක් අත්සන් කරලා ත්‍රස්තවාදී සංවිධානය බෙදා, විසුරුවා බිඳ දමා දුර්වල කරා වගේ වැඩක්. ඇමෙරිකාවේ මිනිස්සු ජීවිතය සතුටින් විඳින ආකාරය දැක්කම කිම් ඔය විකාර න්‍යෂ්ටික අවි ටික අත්හැරදාලා සමයට එනවා නියතයි!

:       15       607

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site