IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සූ කී රටේ ව්‍යවස්ථාවට විරුද්ධ නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගය කියයි

මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී කිසිම අවස්ථාවක රටේ පවතින ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු නොකරන බව ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගය රජයට අවධාරණය කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගය මේ බව කියා සිටියේ පෙරේදා (9) සූ කී සිය ප‍්‍රථම පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ අවස්ථායේදීය. ඉකුත් අපේ‍්‍රල් මාසයේ පැවැති අතුරු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ සූ කී මියන්මාර පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටී. මීට මාසයකට පමණ පෙර පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඇය එහි ගියේ මන්තී‍්‍රවරියක ලෙස දිවුරුම් දීමටය. මියන්මාරයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් කි‍්‍රයා කරන බවට සූ කීට චෝදනා එල්ල වූයේ මීට සති කිහිපයකට පෙර නිමා වූ යුරෝපා සංචාරයේදී ඇය මියන්මාරය එහි පැරැණි නම වන ‘බුරුමය’ ලෙසින් හැඳින්වීම සම්බන්ධයෙන් එරට රජයේ දෝෂ දර්ශනයට ලක් වීම හේතුවෙනි.



අදහස් (0)

සූ කී රටේ ව්‍යවස්ථාවට විරුද්ධ නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගය කියයි

මරණය Thursday, 12 July 2012 08:39 PM

මිනීමරැ මියන්මාරය ලගදීම නුඔට මරණය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site