සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පකිස්තාන සංචාරය නිමකර දෙදින නිල සංචාරයක් සඳහා අද (19) ඉන්දියාවට පැමිණියේය.
ආසියානු සබඳතා පුළුල් කර ගැනීමේ අරමුණින් සල්මාන් කුමරු මෙලෙස ආසියානු කලාපීය රටවල සංචාරයේ යෙදෙයි.
සල්මාන් කුමරු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ හෙට (20) සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එහිදී වෙළඳාම ,ආයෝජන, ආරක්ෂාව, පුනර්ජනනීය බලශක්තිය , ත්‍රස්තවාදය යන කේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
අල්ජසීරා ඇසුරෙනි
(28535)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සල්මාන් කුමරු අද ඉන්දියාවට