ඉරාක ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් විසින් බටහිර සිරියාවට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුවාල ලැබු හමුදා සෙබළුන් දෙදෙනාව හෙලිකොප්ටරයකින් පිටත් කර යැවූ බව නීරික්ෂණාගාර අධ්‍යක්ෂක අබ්දුල් රහුමාන් මහතා පැවසීය.
මෙලෙස තුවාල ලබා ඇත්තේ බ්‍රිතාන්‍යය විශේෂ කාර්ය බළකායේ අයත් සෙබළු දෙදෙනෙකි.
සිරියාවේ සිටින ඇමෙරිකානු සෙබළුන් ඉවත් කර ගන්නා බව ඉකුත් දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවසීය.
වර්ෂ 2011 දී ආරම්භ වූ සිරියානු යුද්ධයෙන් 370,000 කට අධික පිරිසක් මියගොස් මිලියනයක් පමණ ජනයාට තම නිවෙස් අතහැර යාමට බලකර කෙරිණි.
(28535)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිරියාවේ සන්නද්ධ ප්‍රහාරවලින් බ්‍රිතාන්‍ය සෙබළුන් දෙදෙනකුට තුවාල