පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,000 ක් ඈතින් පිහිටා ඇති සූර්යයන් හතර දෙනකුගෙන් වට වුණු ග‍්‍රහලොවක් සොයා ගැනීමට ඇමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. පී.එව්. 1 යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රහලොව සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඇමෙරිකාවේ යේල් සරසවියේ තාරකා විද්‍යාඥයන් පිරිසකටය. එම ග‍්‍රහලොව වායුවලින් පිරුණු යෝධ ග‍්‍රහයකු වන අතර පෘථිවිය මෙන් 6 ගුණයක් විශාල යැයි ද වාර්තා වේ.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ තමයි එහෙනම් "හතර දෙනාම සූරයෝ" ඇත්තේ (නි)
එහෙනම් ඉතින් අපිටත් බයක් නැහැනේ (නි)
ඔය කියන ග්‍රහ ලෝකය දැන් විනාශ වෙලා.(නදී)
දැන් තමා බුදු දහම එළියට එන්නේ.බුදුහාමුදුරුවො දේශනා කරල තියෙනවා සත්ත සූර්යෝද්ගමනය සූත්‍රය.ඒකෙ කියලා තියෙන්නේ ලෝකය විනාශ වෙන කොට එක ඉර, ඉරවල් හතක් දක්වා හට ගෙන මේ අපි ඉන්න ලෝකය දවසක විනාශ වෙනවා කියලා.ඉතින් මේක හොඳ උදාහරණයක්.ඉරවල් හතක් තියෙන ග්‍රහලෝකයක්. දැන්වත් ටිකක් සත්ත සුර්යෝද්ගමනය සූත්‍රය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. (ස) dan tama budu bana eliyata enne. buduhamuduruwo desana karala tiyena satta suriyodgamana sutraya. eke kiyanne lokaya vinasa wenakota eke eka irawal 7 k dakwa hatagena me api inna likaya dawasaka vinasa venawa kiyala. itin meka hoda udaharanayak. irawal hatarak tiyena grahalikayak. danwat tikak satta suriyodgamana sutra gana wadi awadanayak yoku karanda.
පුදුමයි නේද? (නි)
සූර්යයන් හතක් ඇති බව කුරානයේ සදහන් වෙනවා නේද? (නි)