සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ආසන්නයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 18 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
දුරස්ථ පාලකයක් මගින් බෝම්බය පුපුරවා ඇතැයි ද මියගිය වැඩි පිරිසක් සිවිල් වැසියන් බවද එරට පොලිසිය කියයි.
පසුගිය සතියේ ද සෝමාලියාවේ අගනුවර ආසන්නයේ හෝටලයකට අල් ෂබාබ් ත්‍රස්තයන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 15 දෙනෙක් මිය ගියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 18ක් මරුට
කමණි Friday, 01 July 2016 02:54 AM
ලංකාව මේ වගේ තත්වයකින් ගළවාගන්නට දේශපාලන එඩිතරකම තිබු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අප සදා ණයගැතියි. (නි)