IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ස්පාඤ්ඤයට භූ කම්පනයක්

ස්පාඤ්ඤයේ මලාගා හි ගිනිකොණ දිග ප්‍රදේශයට රිච්ටර් පරිමාණයේ අංශක 6.6 ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තාකරයි.

මොරොක්කෝව හා ස්පාඤ්ඤය අතර ප්‍රදේශයට භූකම්පනය බලපා ඇතැයිද සිදුවූ හානියක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැති බවද එරට වාර්තා කියයි.

මලාගා නගරයට සැතපුම් 100ක පමණ දුරින් සැතපුම් 20ක ගැඹුරේ ඇතිවූ භූකම්පනය අද පෙරවරු 4.22 ට පමණ ඇතිවූ බව කියති.

 

 

 



අදහස් (0)

ස්පාඤ්ඤයට භූ කම්පනයක්

අබරන් Monday, 25 January 2016 07:46 AM

මෑත කාලයේ ලොවේ විවිධ පෙදෙස් වල භූමි කම්පා වාර්තා වුණා. පෘථිවිය අභ්‍යන්තරයේ පීඩනය වැඩිවෙලාද කොහෙද!!!!! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site