IMG-LOGO

‘සිනොවැක්‘ එන්නතෙන් වාසියක් නෑ

චීනයේ සිනොවැක් බයෝටෙක් ඖෂධ සමාගම නිපදවා ඇති, ලොව බොහෝ දෙනකුට ලබා දුන් ‘සිනොවැක්‘ එන්නත, ඔමික්‍රෝන් විකෘතිය සම්බන්ධයෙන්, කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් නොදක්වන බව හොංකොං වෛද්‍ය පර්යේෂකයෝ කියති.

‘සිනොවැක්‘ යනු චීනය නිපදවා ඇති දෙවැනි එන්නතයි. පළමු එන්නත ‘සයිනෝෆාම්‘ ය. ‘සයිනෝෆා්ම්‘ මෙන්ම ‘සිනොවැක්‘ එන්නතට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත.

‘සිනොවැක්‘ ප්‍රතිශක්තිකරණ එන්නත ‘ඔමික්‍රෝන්‘ විකෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සොයා බලා ඇත්තේ හොංකොං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ හොංකොං වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් එක් වෙමිනි.

(රොයිටර්)



අදහස් (2)

‘සිනොවැක්‘ එන්නතෙන් වාසියක් නෑ

Nuwan Wednesday, 15 December 2021 02:25 PM

චීනාගේ මළජරාව අනුමත වෙනකම් අපේ රටේ දේශපාලකයින් හොඳ එන්නත් ඇණවුම් නොකර හිටියා කොමිස් ගහන්න.

:       48       18

FedricFriday, 17 December 2021 12:00 PM

ලංකාවෙ විතරක් 60,000ක් විතර මිනිස්සුන්ගෙ ජීවිත බේරුනේ චීනාගෙ බෙහෙත් නිසා තමයි. කොහොමත් මෝඩකමටයි, කෙලෙහි ගුණ නැති කමටයි බෙහෙත් නෑ.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 156 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site