IMG-LOGO

සෞදි බෝම්බයෙන් 17ක් එළොවට

සෞදි අරාබියේ බස්නාහිර කලාපයේ  ප්‍රධාන නගරයක් වන කමිස මුසායඩ් අල අභා ප්‍රදේශයේ ආරක්ෂක කදවුරක පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළ බ්‍රහස්පතින්දා දහවල් මරාගෙන මැරෙන පුද්ගලයකු විසින් පුපුරුවා හරින ලද මිනිස් බෝම්බයකින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී 30 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇරැබ් නිවුස් වෙබ් අඩවිය පවසයි. අබා නගරය පිහිටියේ රියාද් සිට කිලෝ මීටර් 1200 පමණ දුරකිනි .

 

 

 

 



අදහස් (0)

සෞදි බෝම්බයෙන් 17ක් එළොවට

මොහොමඩ් Sunday, 09 August 2015 05:35 AM

චන්ද්‍රිකා ඔයාගේ අදහස් අාත්මාර්තකාමියි. මොනවා උනත් නැති උනේ මිනිස් ජීවිත. ඔයාට සතුටුයිද. අනේ මන්දා තමන්ටම වෙන්න ඕනේ දැනෙන්න.(නදී)

:       0       0

නිවන්තක Friday, 07 August 2015 01:22 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ගාල්ලගේ Friday, 07 August 2015 03:46 PM

අපරාදේ මේ මිනිස් ජීවිත! (නි)

:       0       0

අජිත් Tuesday, 11 August 2015 01:58 PM

අපේ රටෙත් යුද්දේ තිබුනා නම් ඕක තමයි වෙන්නේ තාමත්. හොඳ වෙලාවට අපේ රටේ කොන්ද පන තියෙන නායකයෙක් හිටියේ. ඉතින් එහෙව් එකේ යුද වීරයාට (රාජපක්ෂ මැතිදුන්ට) අපහාස කිරීම හරිද? (නදී)

:       0       0

නුවන් Saturday, 08 August 2015 06:23 PM

චන්ද්‍රිකා දන්න දෙයක් කථා කරන්න. අරාබි වසන්තය පටන් ගත්තේ ඒ රටවල ඒකාධිපති පාලනය දරාගන්න බැරි මිනිස්සු. (නදී)

:       0       0

මොහොමඩ් Friday, 07 August 2015 09:19 PM

කවුරු වුණත් මේ නැතිවෙන්නේ මිනිස් ජීවිත! (නි)

:       0       0

ලීල්වල Sunday, 09 August 2015 10:22 AM

අපේ ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බ වලින් සිය ගණන් මිනිස් ජීවිත අහිමි වී ඇත. ආපසු එවැනි යුගයක් ඇති නොවේවා (නි)

:       0       0

දුමින්ද Saturday, 08 August 2015 09:01 AM

ලෝක බලවතුන්ගේ බල උමුතුවේ ප්‍රතිපල (නදී)

:       0       0

ජෝශප් Sunday, 09 August 2015 02:53 AM

මමත් කාලයක් අබහා වල හිටියා. විනෝදයට නිතරම කමීස් මුසයියාට් යනවා. මුලු වසර පුරාම නිකන් නුවරඑළිය වගේ. කමීස් වල තරුණ තරුණියන් බටහිර ගති වලට ඇලුම් කරන බවක් පෙනෙනවා. අන්තවාදීන් මේ ක්‍රමක්‍රමයෙන් ඇතිවන නිදහස ගැන බියවී ඇති. එවැනි රටක, එම පළාතේ වූ මේ සිදුවීම ගැන මට ඇත්තේ සෑහෙන දූකක්. (නි)

:       0       0

අමල් Monday, 10 August 2015 08:22 AM

මිනිස් ජීවිත නැතිවීම ගැන හදවතින්ම සතුටු වෙන,පහත් ගති ඇති ගැහැණුත් අප අතර සිටීම කනගාටුවට කරුණකි.(ම)

:       0       0

චන්ද්‍රිකා Saturday, 08 August 2015 09:35 AM

මෙය බූමරංගයකි. සෞදියේ ආර්ථිකය වැටීමේ එක් පියවරක් පමනයි. ඇමරිකාව අරාබි වසන්තය පටන්ගත්තේ මේවාත් ඉලක්ක කරගෙනයි. මෙම පිපිරීම ගැන මම හදවතින්ම සතුටු වෙමි. තවත් වසර පහක් වැනි ඉතා කෙටි කලකින් අපට මේ ප්‍රථිපල දැකිය හැකියි. (නදී)

:       0       0

සිල්වා Sunday, 09 August 2015 11:11 AM

අපරාදේ මිනිස් ජීවිත! (නි)

:       0       0

එෂාන් Friday, 07 August 2015 12:14 PM

කවදාද මේ ලෝකය තුළ මිනිසුන් මරාගැනීම් නවත්වන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 159 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site