IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සෞදි තරුණිය බැංකොක් ගුවන් තොටෙන් පිටව යයි

තම පවුලේ උදවියගෙන් පලා ආ 18 හැවිරිදි සෞදි කාන්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිතායතනයේ රැකවරණය යටතේ බැංකොක් ගුවන් තොටුපළින් පිටත් බව ගිය බව තායිලන්තයේ ආගමන විගමන අංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය විසින් ඇයගේ තත්ත්වය ඇගයීමට ලක්කරන බව තායි බලධරයෝ පවසති.

ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ මෙම නඩුව ඉතා සමීප නිරීක්ෂණය කරනු ඇති බවයි. එලෙසම මොහොමඩ් කුනාන්ගේ චෝදනා ගැඹුරින් සැළකිල්ලට ගන්නා ලෙස ඉල්ලා සිටියි.

ඇය දැනට තායිලන්තයේ ස්වාධිපත්‍ය යටතේ සිටින බවත් ඇයට කිසිවෙකුට හෝ තානාපති කාර්යාලයට ඕනෑම තැනකට යාමට බල කළ නොහැකි බවත් තායි ආගමන විගමන බලධරයෝ පවසති.

තායිලන්ත තීරණය පැහැදිලි කිරිම සඳහා සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයන් අද (8) හමුවීමට නියමිතය.

තායි බලධාරීන්ගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ ආරක්ෂාව යටතේ සුරක්ෂිතව සිටින බව ඇය පැවසුවාය.

(28535)



අදහස් (4)

සෞදි තරුණිය බැංකොක් ගුවන් තොටෙන් පිටව යයි

nisar Tuesday, 08 January 2019 11:20 AM

අවාසනාවක තරම... ඕස්ට්‍රේලියාවේ නිකන් කන්න හම්බවෙයි. මැදපෙර දිග තරම් පිළිගැනීමක් ගැහැනුන්ට වෙන කොහේනම් තිබේද. ස්වර්ගය අත හැර අපායට යයි යනුවෙන් මාතෘකාව වෙනස් විය යුතුයි කියලා බමුණු ආරිච්චි මහතාට කියන්න කැමති

:       1136       1753

Nimal Dubai Wednesday, 09 January 2019 05:13 AM

මහත්තයෝ, සෞදියේ ගැනියෙකුට තනියම එලියට බැහැල යන්න බැරි රටක් .

:       1024       35

Kumar (Gulf) Tuesday, 08 January 2019 06:50 PM

ඇයගේ ඕස්ට්‍රේලියානු ගමනට සුබපැතුම්.

:       929       108

Mahesh Wednesday, 09 January 2019 06:34 AM

නිසාර්, මොලයක් තියන සියලු සත්වයෝම දන්නවා මැදපෙරදිග කියන්නේ ගැහැනුන්ට මිහිපිට අපාය කියලා. මම නම් කියන්නේ මැදපෙරදිග ගැහැණු ඔක්කොම රටවල් වලින් පිටවෙන්න ඕන පුරුෂයන්ටම රටවල් කර ගන්න දීලා. එඩිතර තීරණයට මේ දුවට සුබ පැතුම්.!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site