ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් සිට නිව්යෝර්ක් බලා නොනවත්වා පියාසර කෙරෙන ගුවන් යානයක එක් කාන්තාවක් නොනවත්වා ගීත ගයන්නට වූයෙන් ගුවන් යානය අතරමැද පිහිටි කැන්සාස් ගුවන් තොටුපොළේ නවත්වා එම කාන්තාව ගුවන් යානයෙන් ඉවත් කර පොලීසියට භාරදීමෙන් පසුව යළිත් පියාසර කළේය.
ගීත ගායනය නගර කරන ලෙසට ගුවන් කාර්ය මණ්ඩලය කොතෙක් අවවාද කළත් පලක් නොවූ නිසා මේ පියවර ගත් බව ගුවන් කාර්ය මණ්ඩලය කියයි.
ඇය ගායනා කළේ එකම ගීතයකි.
‘අයි ඕල්වේස් ලව් යූ‘ යන ගීතිය නොනවත්වාම ගැයුවාය.
පොලීසිය ඇගෙන් ප්‍රශ්න කර මුදා හැරීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සිංදු කියූ කත ගුවනින් බස්සයි
කමල් රුද්‍රිගු Thursday, 16 May 2013 09:31 AM
ලංකාවේ දේශපාලනඥයකුගේ නෑයෙක්ද දන්නේ නෑ.(නදී)
සසිදු Thursday, 16 May 2013 09:32 AM
මානසික ලෙඩක් ඇති.(නදී)
නියෝමාල් Thursday, 16 May 2013 09:35 AM
ආදරේ ගැන අහන්න බැරි අයත් ඉන්නවද? (ස)
නිලුපුල් Thursday, 16 May 2013 09:36 AM
කෙලින්ම උඩ ඉදන් බිමට තල්ලු කරන්නයි තිබුනේ.(ස)