දශක ගණනාවකට පසු සෞදි අරාබිය අද (5) කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම ආරම්භ කළේය.
කාන්තාවන්ට රිය පැදවීමට නොහැකි වන අයුරින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට සෞදි අරාබිය තීරණය කළ අතර ලබන 24 වැනිදා සිට සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවස්ථාව සැලසේ.
සෞදියේ ඔටුන්න හිමි කුමරුන් වන මොහොමද් බින් සල්මාන් කුමරු දියත් කර තිබෙන සමාජ, සංස්කෘතික සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට මෙම අවසරය හිමිවිය.
සෞදියේ ඔටුන්න හිමි කුමරු දැඩි සම්ප්‍රදායවාදී ඉස්ලාමීය රාජ්‍යයක් වන සෞදි රාජධානිය නවීකරණය කිරීමේ ප්‍රතිසංස්කරණවාදී පිළිවෙතක් අනුගමනය කරයි.
ඒ.එෆ්.පී
055


2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2557
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සෞදි කතුන්ට රියදුරු බලපත්‍ර