සීතල ජලය සුබ අනාගතයක් ගෙන දෙන බව ජපාන ජාතිකයෝ විශ්වාස කරති. ඒ අනුව සාම්ප‍්‍රදායිකව පැවත එන ‘කන්චු මිසෙගි’ නමින් හැඳින්වෙන් ෂින්ටො ආගමිකයන්ගේ උත්සවය මෙවරත් ජපානයේ ටෝකියෝ නුවර පැවැත්විණි.
මේ සඳහා සහභාගි වන පිරිමි අමුඩය ඇඳගනිති. කාන්තාවෝ ඔවුන්ට විශේෂ කිමෝනාවක් ඇඳ ගනිති. දෙගොල්ලන්ම හිසෙහි පටියක් ගැට ගසා ගත යුතුය.
පළමුව පන්සලට ගොස් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු සෙල්සියස් අංශක 6 පමණ වන සීතල ජලයේ බැස නා ගත යුතුය. එමගින් ඔවුන්ගේ ශරීරයත්, මනසත්, ආත්මයත් පිරිසිදු වන බවත් ඉදිරි අනාගතය සාර්ථක, සෞභාග්‍යය වන බවත් ඔවුන් විශ්වාස කරති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘සීතල ජලය ගතසිත පිරිසිදු කරයි‘
ප්‍රේමකුමාර Sunday, 19 January 2014 10:11 PM
නියමයි දිලිනි තව මේ වගේ පින්තූර එකක මේ වර්ගයේ ලිපි පල කරන්න.(නදී)
චාමික Friday, 17 January 2014 01:38 PM
ඔව්. ජපන් මිනිස්සුන්ගේ ශරීරයත් ආත්මයත් දෙකම පිරිසිදුයි ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට වැඩිය. ඕනෙම කෙනෙකුට හිස නමල ආචාර කරන මිනිසාගේ පරම යුතුකම මිනිසාට ගරු කිරීමයි කියල හිතන මිනිස්සු කොටසක්. (දිල්)