සිංගප්පූරු ගුවන්සේවයට අයත් යානයක් චැංගි ගුවන්තොටුපළේ හදිසි ගොඩබෑමක් සිදුකරද්දී ගිනි ගැනීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
චැංගි සිට මිලාන් දක්වා ගමන් කිරීමට ගුවන්ගත කළ යානයේ එන්ජින් තෙල් සම්බන්ධ අනතුරු සංඥාවක් නිකුත් කර ඇති බවත් ඒ සමගම යානය යළි චැංගි ගුවන්තොටුපළට පැමිණ ඇති බවත් කියති.
මගීන් 222 ක් හා කාර්ය මණ්ඩලයේ 19ක් රැගත් යානයේ සිටි කිසිවකුට අනතුරින් හානියක්වී නැතැයි ද නමුත් එක් මගියකු එය මරණාසන්න අත්දැකීමක් බව විස්තර කර ඇතැයි ද කියති.
යානය යළි චැංගි ගුවන්තොටුපළට ගොඩබාන අවස්ථාවේම එහි එන්ජිමේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිංගප්පූරු යානයක ගින්නක්
පියල් Monday, 27 June 2016 05:13 AM
අනතුරක් නොවුණ එක ලොකු දෙයක් (නි)