වැසිකිළි පෝච්චි, කැසිකිළි පෝච්චි, නාන බේසම් වලින් සැදි අපූරු දිය ඇල්ලක් චීනයේ ෆොෂාන් ප්‍රදේශයේ ඇත.
මෙම දියඇල්ල චීන ජාතික නිර්මාණ ශිල්පියෙකු වන සු යොන්ගේ නිර්මානයකි.මේ සදහා ඔහු ඉවත ලන වැසිකිළි හා කැසිකිළි පෝච්චි, නාන බේසම් 10000 ක් පමණ භාවිතා කර තිබේ.ඒ සියල්ල දිය ඇල්ලක් සිහි ගන්වන සේ බිත්තියකට සවි කර තිඛෙන අතර ‘දිය ඇල්ල‘ දිගින් මිීටර 100 ක් පමණද උසින් ටීටර 5 ක් පමණද වේ.
සමාන කාල පරතර වලදී මෙම වැසිකිළි පෝච්චි හා නාන බේසම් සියල්ල ස්වයංකී්‍රයවම ‘සේදේ‘. එවිට වැසිකිළි ඇල්ල නිර්මාණය වනු බලාසිටින්නන්ට දැක ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd