IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ව්‍යායාමයට නියෝග කරන අත් පළඳනාවක්

පුද්ගලයකුගේ කය වෙහසීම ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් වන්නේ ද යන්න සොයා බලා ඒ ගැන දැනුම් දීමට හැකි අපූරු වළල්ලක් 2014 අවසානයේ දී වෙළඳපොළට එක්වීමට නියමිතය.

පැව්ලොක් යන නමින් නම්කැර ඇති මේ වළල්ලේ නිගමනය වන්නේ සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වාගෙන යාමට ව්‍යායාම ප්‍රමාණවත් නොවේයැයි යන්න නම් එමගින් කම්පන තරංගයක් සිරුර වෙත එල්ල කිරීම සිදුවේ.

මේ වළල්ලේ නිෂ්පාදක මනීෂ් සේති පවසන්නේ නිපදවන පළමු තොගය අන්තර්ජාලය ඔස්සේ තමන් සමග එක්ව සිටින අයට ලබාදෙන බවයි. යම් පුද්ගලයකු ව්‍යායාම කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය හුරුකිරීමක් පමණක් මේ වළල්ල මගින් සිදුකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

‘‘ අපි මෙය සාදා තිබෙන්නේ මනෝ විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයක් යොදාගෙන. කායික හා මානසික යෝග්‍යතාව, ඵලදායීතාව, පළඳින්නාගේ කාර්යක්ෂමතාව ආදියේ වර්ධනයට මේ අත් පළඳනාව එහෙමත් නැත්නම් මේ අපූරු වළල්ල උපකාරී වේවි. මෙමගින් ඇතිකරන්නේ පුංචි විද්‍යුත් කම්පනයක් පමණයි. “

3033580-inline-s-shock-bracelet-05 pavlok pavlok_small

 



අදහස් (0)

ව්‍යායාමයට නියෝග කරන අත් පළඳනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site